පිළිකා මෙල්ල කරන කංසා

සමාජයට දැඩි ලෙස සම්බන්ධ නොවන දෙයක් තහනම් කිරීමෙන් පළක් තිබේ ද? කංසා තහනම ගැන නිවැරදිව අධ්‍යනය කළහොත් එයට හේතු පැහැදිළිව අවබෝධ කරගත හැකි වෙයි. මෙම හේතු හොයා බැලීම පිණිස කියවිය යුතුය. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙන්නේ එ විට ය. වසර 12,000...