හෙළ සිනමාවේ මිණි පහන අද දැයෙන් සමුගනී

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (02) පස්වරු 3.00ට කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතය. ලෝක පූජිත හෙලයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දේශීය සිනමාව වෙනුවෙන් සිදුකරන ලද අනූපමේය සේවයට ගෞරව කිරීමක්...