- Tuesday
- August 16th, 2022

විද්‍යාත්මක ලෙස සිදුකරන බව කියූ සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුනි. දැනට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ඇමැති ධුර පහත දැක්වේ. ලක්ෂ්මන් කිරිඇල්ල - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර...