කොළඹ හර්තාලයක්!

රජය ඉන්ධන මිල, දඩ හා බදු වැඩිකිරීමටත් එරෙහිව සිවිල් සංවිධාන සමග එකතුවී ඉදිරි දින කීපය තුළ කොළඹ හර්තාලයක් වැනි දැවැන්ත වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත‍්‍රීරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඊයේ (16) පැවසීය. වෘත්තීය ප්‍රවාහන හා කර්මාන්ත සුරැකීමේ ජාතික ව්‍යාපාරය සමඟ එක්‌ව මෙම දැවැන්ත හර්තාලය පවත්වන බවද හෙතෙම කියා සිටියේය. තවදුරටත් කතා කළ …

Continue Reading

මහින්ද අගමැතිකමට සූදානම්!

පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමි කරගැනීම වඩාත්ම යහපත් විකල්පයක් බව හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි. පසු ගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වු අවස්ථාවේ දි දකුණු ඉන්දීය තන්දි ටී වී සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවෙදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත. නව ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍ය ධුරය, ජනාධිපති ධුරයට වඩා බලගතු බවද ඒ සම්බන්ධයෙන් අදහස් …

Continue Reading

මහ ඇමැති ඉසුරට දිව දෙකක්‌!

“බස්‌නාහිර පළාත් සභාවට ආනයනය කරන්න ගිය පුටු ගැන කළ හෙළිදරව්ව හේතුවෙන් ආණ්‌ඩුකාරවරයා අද එම පුටු ගෙන්වීම අත්හිටුවා තිබෙනවා. මට ඒ ගැන හරි සතුටුයි.” යෑයි ජනතා විමුක්ති පෙරමුණේ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්‍ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි. පළාත් සභාවට රුපියල් හය ලක්‌ෂ පනස්‌ දහස බැගින් පුටු ආනයනය කරන්නට යන බව මුලින්ම සඳහන් කළේ ලක්‍ෂ්මන් නිපුණආරච්චි මහතාය. බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාර හේමකුමාර නානායක්‌කාර මහතා …

Continue Reading

ඩොලරයේ විකුණුම් මිල රු. 164 ඉක්මවයි

යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දස්කම් පෙන්වමින් එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය ඊයේ (14) දිනයේ දී වාර්තා විය. මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.9490 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 164.3781 ක් ලෙසින් සටහන් විය. එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 164 සීමාව ඉක්මවා ගිය පළමු …

Continue Reading

පැළ කරන්න ගිය පුවතේ හඬපටය ගැන පොලිස්පතිටත් සැකයක්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ සැලැස්ම පිළිබඳ හඬපටය ගැන සැකයක් මතුවීම නිසා එම හඬපටය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (14) ප‍්‍රකාශ කළේය. මෙම කුමන්ත්‍රණ සැලැස්‌ම සම්බන්ධ කතාබහට නියෝජ්‍ය පොලිස්‌පති කෙළින්ම සම්බන්ධ බවට තොරතුරු සනාථ වූ විගස ඔහුට දිය යුතු නීතිමය දඬුවම් අකුරටම ලබාදෙන බව ද පොලිස්‌පතිවරයා වැඩිදුරටත් …

Continue Reading

ඉදිරි ජනාධිපතිවරණයට එන්නේ මොන සහෝදරයාද..? (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණට ඉදිරිපත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ කුමන සහෝදරයාද යන්න එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කරයි. එම පක්ෂයේ නියෝජිතයින් ඊයේ(13) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මීට පෙර 13+ ලබා දෙන බවට මහින්ද රජපක්ෂ මහතා ඉන්දියායේ හිටපු අග්‍රාමාත්‍යවරයාට පොරෝන්දු වූ බවත් නමුදු ලංකාවට පැමිණ පවසන්නේ වෙනත් කථාවක් බව පාර්ලිමේන්තු මන්‍ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පෙන්වා දෙයි. හිටපු …

Continue Reading

මහඇමති ඉසුරගේ පුටුවක් රු.6,44,000 ක් නොව රු. 8,44,000 බව හෙළිවෙයි

බස්නාහිර පළාත් සභා රැස්වීම් ශාලාවේ සවිකිරීමට බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාගේද අනුදැනුම මත ඇණවුම් කළ පුටුවක මිල රුපියල් 6,44,000 ක් නොව රුපියල් 8,44,000 ක් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ඊයේ (13) පැවසීය. මේ අනුව රුපියල් ලක්‍ෂ 997 ක වියදමින් ගෙන්වීමට ඇණවුම් කළ එම පුටු ටෙන්ඩරය ඊයේ අවලංගු කර ඒ බව බස්‌නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත දැනුම් …

Continue Reading

ත්‍රස්තවාදයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයන් දෙමළ ජනසමාජය ඉලක්ක කර ගත් එකක් වුණේ නැහැ.. (වීඩියෝ)

යුද්ධයේ අවසාන කාලවකවානුවේදී එක්සත් රාජධානියේ විදේශ ලේකම් සහ ප්‍රංශයේ විදේශ ඇමති තමා හමු වූ බවත් එහිදී ඔවුන් යුද ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන නොයන ලෙස දැඩිව කියා සිටි බවත්, එහෙත් ත්‍රස්තවාදයෙන් බැට කන දමිල, මුස්ලිම්, සිංහල යන මගේම සියලු ජනතාව ඉන් මුදා ගැනීම වෙනුවෙන් තමා ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය ක්‍රියාත්මක කළ බව ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ නවදිල්ලි නුවර …

Continue Reading

මංගල කැබිනට්ටුවේදී 99න් බේරෙයි!

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(13) පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එය වචන වලින් එහා නොගොස් බේරී ඇත්තේ අනූ නවයෙන් බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. හමුදා නිලධාරීන් අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුන් පක්ෂව කතා කළ යුතු බවට හැගෙන ආකාරයේ …

Continue Reading

බැඳුම්කරය යටගහන්න පර්පෙචුවල් දුන් චෙක්‌ වවුචර් 112 ක්‌ මෙන්ඩිස්‌ සමාගම විනාශ කරලා

මහ බැංකු බැඳුම්කර කොල්ලය යට ගැසීම සඳහා මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව සක‍්‍රීයව තිබියදී පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් ලබාදුන් මුදල් සැකසහිත ලෙස තුන්වන පාර්ශ්වයකට බෙදාදීමට අදාළ මුදල් චෙක්පත්වලට සම්බන්ධ වවුචර්පත් 102 ක් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් විනාශ කර ඇති බවට සාක්‍ෂි ඉදිරිපත් වී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (13) කොටුව මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු …

Continue Reading