රජයේ අනුමැතිය මත බස්ගාස්තුත් ඉහළ දමයි
-
RSL
-
September 20, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
රජයේ පූර්ණ අනුමැතියට යටත්ව අද (20) සිට බස් ගාස්තු 04% කින් ඉහළ දැමීමට පුද්ගලික බස් රථ හිමියන් තීරණය කොට ඇත. ඊයේ(19) ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැත් වු සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. ඉන්ධන මිල වැඩිවීමත් සමගම බස් ගාස්තු ද වැඩිවීමක් කළ යුතු බවට පැන නැගී ඇති ගැටළුව සම්බන්ධයෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් …
Continue Reading
භාණ්ඩ මිල දිනපතා ඉහළ යෑමට එරෙහිව ජනතා විරෝධය
-
RSL
-
September 20, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
ඉන්ධන, පොල්තෙල්, අල, ලූනු හා එළවළු ඇතුළු සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දිනෙන් දින ඉහළ යෑම හා බදු පිට බදු පැනවීමත් නිසා තම සංගමය විසින් නිෂ්පාදනය කරන සියලු නිෂ්පාදන පසුගිය 15 වැනි දින සිට ඉහළ දැමීමට සිදුවූ බවත් එය තම සංගමය හා පාරිභෝගිකයා අතර ගැටුමක් බවට පත් කර රජය මල් නොතළා රොන් ගන්නා බවත් භාණ්ඩ මිල ඉහළ යෑමට එරෙහිව සියලු ජනතාව …
Continue Reading
ජනාධිපතිවරයා සහ පවුල සමඟ අතිශය සමීපතම පෞද්ගලික කාර්යමණ්ඩල මාධ්‍ය ක්‍රියාකාරිකයකුට මරණ තර්ජනයක්
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී කිසියම් පිරිසක් තමන් පැහැරගෙන යාමට උත්සාහ කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතිශය පුද්ගලික කාර්ය මණ්ඩලයේ ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය අංශ භාර ප්‍රධානියෙකුද වන මාධ්‍යවේදී නුවන් නිරෝධ විසින් චෝදනා කරයි. ඔහු සඳහන් කරන්නේ මෙම පිරිස ඇමති ජෝන් අමරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, පොලිස්පති පූජිත ජයසුන්දර අයගේ කාර්ය මණ්ඩල මෙන්ම පුද්ගලික ඥාතී සබදකම්ද ඇති අය බව සදහන් …
Continue Reading
ජනපති-මංගල එකඟතාවයෙන් ගෑස් මිල 195කින් ඉහළ දමයි; සීනි 20කින් නඟී
කි.ග්‍රෑ. 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ඊයේ (18) අනුමැතිය ලැබී ඇත. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යෑම හා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වීම සැලකිල්ලට ගනිමින් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 325කින් ඉහළ නංවන ලෙස ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාව නිසාත් මෙසේ ගෑස් මිල ඉහළ දැමීමට …
Continue Reading
ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශක කඩා වැටේ; තිබෙන ආයෝජනත් අහිමි වන ලකුණු!
යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දුර්වල සහ මුල්‍ය කළමනාකරණයේ ඇති නොහැකියාව මත ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අවපාතයක් දෙසට ගමන් කරමින් සිටින බවට පෙනී යයි. දිනපතා ඩොලරය හමුවේ රුපියල විශාල ලෙස බාදුල් වෙමින් පවතින අතර වසර එකහමාරකින් පමණ පසු ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ සියලූ කොටස් මිල දර්ශකය ඊයේ (18) ඒකක 6000 න් පහළට පැමිණියේය. මේ අනුව ගනුදෙනු අවසානයේ දී …
Continue Reading
විල්පත්තුව කැපූ බදුර්දීන් යහතින් සිටියදී, පැළ සිටුවන්න ජනපතිගෙන් ජනතාව ඇරයුම්!
ජාතික රුක් රෝපණ සතියේ දී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටුකිරීමට සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපතිවරයා පවසයි. මවුබිම වසා පවතින තුරු වියන අපේ ඉදිරි අනාගත පැවැත්ම තීරණය කරන ප‍්‍රධාන සාධකය බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත පරිසරයක් උරුමකර දීමට දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරින්, පාසල් දරුවන් ඇතුළු සමස්ත ජනතාවම මෙවර ජාතික රුක් රෝපණ වැඩසටහන සමඟ …
Continue Reading
අතුරුදහන් වූවන් ගැන ආණ්ඩුවට හොයන්න කිව්වට ඇති වැඩක් නැහැ
උතුරු ප්‍රදේශයෙන් හමුවන සමූහ මිනී වළවල් තුළින් මතු වන්නේ යුද සමයේදී උතුරෙන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඇටසැකිලි නිසා අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමෙන් ඇති පලක් නැතැයි විජයකලා මහේශ්වරන් මන්ත්‍රිවරිය පසුගියදා යාපනයේ පැවැති උත්සවයකදී ජනතාව අමතමින් පැවැසුවාය. මන්ත්‍රිවරිය තවදුරටත් කියා සිටියේ මෙතෙක් කලක් උතුරේ සමූහ මිනීවළවලින් හමු වූ මිනිස් ඇටසැකිලි සංඛ්‍යාව දෙස බලන විට යුද සමයේදී අතුරුදන් වූ සියලුම දෙනා සැතපී සිටින්නේ …
Continue Reading
මුදල් ඇමතිගේ නොහැකියාව පෙන්වමින් ඩොලරය රු.165ත් ඉක්මවයි
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (17) රු. 165 ද ඉක්මවා ඉහළ ගියේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 165.1490 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඉකුත් සිකුරාදා (14 දා) දිනයේ රු. 164.3781 ක් විය. මේ අනුව ඊයේ දිනයේදී …
Continue Reading
20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත තීරණය කථානායක අතට
ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය පිළිබඳ යෝජනාවලියට එරෙහිව ඉදිරිපත් කරනු ලැබු පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය. අදාළ පෙත්සම් විභාගය සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පැවැත්වුණි. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත …
Continue Reading
ජොන්ස්ටන්ට ඇප නැතිවෙයි
කුරුණෑගල මහාධිකරණය මඟින් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයට පත්කර තිබෙන හිටපු වෙළඳ අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහරිණ ලෙස කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය මත එම නියෝගය ප්‍රකාශයට පත් කෙරුණි. අභියාචනාධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ කුරුණෑගල මහාධිකරණය මඟින් නඩුව අවසන් වනතුරු තමන්ව රිමාන්ඩ් …
Continue Reading