- Tuesday
- September 17th, 2024
දැනට කර්මාන්ත හා වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ පවතින සතොස ආයතනය සහල් ආනයනයේදි රුපියල් බිලියන 15 ක පාඩුවක් සිදුකොට ඇතයි ඊයේ(22) රැස්වු පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුව හෙවත් කෝප් කමිටුව ඉදිරියේදී හෙලි කරන ලදි. සතොස තුල විශාල වශයෙන් සිදුවන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු...
රිෂාඞ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයන් විසින් ඉඩම් අක්කර 3000 කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 240 ක මුදලක් වැයකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.ඔප්පු 68 ක් මගින් එම...
මුස්ලිම් අන්තවාදයට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා විසිපහක් යටතේ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව අද (07) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් භාරදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පැවසීය. බදුර්දීන් ඇමැතිවරයා විසින් මුස්ලිම් අන්තවාදීන් සමග...
එක්සත් ජාතික පක්ෂයේ අසහාය නායක රනිල් වික්‍රමසිංහයට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් ගෙන යෑමට අවශ්‍ය අගමැතිධුරය නොලැබේනම් තව දුරටත් ඔහු සමඟ කාලය කා දැමිය නොහැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රය හා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය රනිල් වෙත දැනුම් දී තිබේ. කිසිසේත්ම...
ජාතික රුක් රෝපණ සතියේ දී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටුකිරීමට සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපතිවරයා පවසයි. මවුබිම වසා පවතින තුරු වියන අපේ ඉදිරි අනාගත පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකය බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා මතු...
මුස්ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යංශයට ඇති බලතල ඉන් ඉවත්කොට ඒ සම්බන්ධ බලය මුස්ලිම් කටයුතු සම්බන්ධ අමාත්‍යංශයටකට පවරන ලෙසට වු යෝජනාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් නායකයින් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පසුගියදා(26)...
මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ලංකාවට රැගෙනවිත් පදිංචි කරමින් සිටින බවත්, ඒ සඳහා තමන් මැදිහත්ව කටයුතු කරන බවටත් ඇතම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ගෙන යන ජාතිවාදී ප්‍රකාශ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ...
මන්නාරම, මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැළැ එළි කරමින් ජනතාව නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඊයේ(10) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගෙන් සාක්ෂි විමසීය. හිටපු පරිපාලන නිලධාරි එස්.ඩි.ඒ.බොරලැස්ස ගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් සමන්විත...