- Sunday
- January 19th, 2025
දැනට කර්මාන්ත හා වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ පවතින සතොස ආයතනය සහල් ආනයනයේදි රුපියල් බිලියන 15 ක පාඩුවක් සිදුකොට ඇතයි ඊයේ(22) රැස්වු පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුව හෙවත් කෝප් කමිටුව ඉදිරියේදී හෙලි කරන ලදි. සතොස තුල විශාල වශයෙන් සිදුවන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු...
පසුගිය ආණ්ඩු සමයේ සතොස ආයතනයේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචාව පිළිබඳ නඩුවේ චෝදනාවට ලක්ව සිටින හිටපු අමාත්‍ය ප්‍රනාන්දු රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය. පසුගිය රජය සමයේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ දී, සතොස මුදල් අවභාවිත කළේයැයි හිටපු අමාත්‍යවරයාට එරෙහිව...