- Friday
- July 18th, 2025

'මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් තුන් දෙනකු පැමිණ ණය මැම පත් වෙනස් කර ලියන ලෙස මට බල කළා. අපේ ෂොප් එකේ තිබූ ණය මැම පොතකින් කොළ ඉරාගෙන එයාලා ළඟ තිබූ ලැයිස්තුවක් අනුව එහි ලියන ලෙස මට කිව්වා....

කුරුණෑගල මහාධිකරණය මඟින් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයට පත්කර තිබෙන හිටපු වෙළඳ අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහරිණ ලෙස කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය මත...

පසුගිය ආණ්ඩු සමයේ සතොස ආයතනයේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචාව පිළිබඳ නඩුවේ චෝදනාවට ලක්ව සිටින හිටපු අමාත්‍ය ප්‍රනාන්දු රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය. පසුගිය රජය සමයේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ දී, සතොස මුදල් අවභාවිත කළේයැයි හිටපු අමාත්‍යවරයාට එරෙහිව...