තව ටිකකින් ෆීල්ඩ්මාෂල් CIDයට
හිටපු යුද හමුදාපති,අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (25) කැඳවා තිබේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ සහ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන කෘෘර වධ හිංසනයට පත් කිරීමේ සිද්ධීන්වලට අදාළව සිදු කෙරෙන විමර්ශනවලට අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම විමර්ශනයන්ට අදාළව මීට පෙර අවස්ථාවකදී ද සරත් …
Continue Reading
කෙසේ හෝ සිංගප්පූරු ගිවිසුම පරාජය කළ යුතුයි
මෙරට අධ්‍යාපනික, සමාජීය ආර්ථික සහ සෞඛ්‍ය යන සෑම ක්‍ෂේත්‍රයකටම යම් බලපෑමක් සිදු කරන තත්ත්වයක් මේ වන විට රට තුළ උද්ගත වී ඇති නිසා දේශීය ආර්ථිකය ශක්තිමත්ව ගොඩනඟා ගන්නා තුරු ඉන් මිදීමට අපට හැකියාවක් නැතැයි මල්වතු පාර්ශ්වයේ අනු නාහිමි අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ පැවැසූහ. අතුරලියේ රතන හිමියන් මල්වතු අනු නාහිමියන් බැහැදැක සිංගප්පූරු ගිවිසුම පිළිබඳව උන්වහන්සේ දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේදී අනු …
Continue Reading
රුපියල ගැන නිසි ඇගයීමක් සිදුකොට ඉදිරියේදී තීරණයක් ගන්නවා
රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුකර ඉදිරි තීරණ ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. නාත්තන්ඩිය, ලූර්දු මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට පෙරේදා (22) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී ඔහු මෙසේද ප්‍රකාශ කළේය. “ගෝලීය ආර්ථික අර්බුදය ඇති වූයේ කෙසේද කියා අප බැලිය යුතුයි. 2008 දී ඇමරිකානු ඩොලරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඩොලරයේ …
Continue Reading
රටට බත සැපයූ ගොවි රජවරුන් අද කන්නේ මුරුංගා කොළ
රටට බත සැපයූ ගොවි රජවරුන්ට මේ යහපාලන ආණ්ඩුව යටතේ මුරුංගා කොළ තම්බල කන්න සිද්ධ වෙලා. මුරුංගා කොළ තම්බලා කන ජනතාවගෙන් ජනාධිපතිතුමා සමාව ගත්තට බඩ පිරෙන්නේ නැහැ. ඉතා ඉක්මනින් ඔවුන්ට අවශ්‍ය සහනාධාර ලබාදීමයි කළ යුත්තේ යැයි උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් පැවැසීය. අනුරාධපුර පිහිටි ඒ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවැසීය. එහිදී …
Continue Reading
චන්ද්‍රිකාට ගමේ ඉන්නත් නැති වෙයි
හිටපු ජනාධිපතිනියක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිධුරයෙන් විශ්‍රාම ගොස් යළි ගමේ ගොඩේ සක්‍රීය දේශපාලනයට පැමිණමත් සමඟ ඇයගේ පෞද්ගලික චරිතය මෙන්ම “ජනාධිපති” ධුරයද හෑල්ලුවට ලක්වෙමින් තිබේ. අත්තනගල්ල කිත්තම්මහර බෝනෑගල හරහා අත්තනගලු ඔය මත ඉදිකෙරුණු පාලම ඊයේ (22) හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අවස්ථාවේ එහි සිටි පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල විය. ඒ පසුගිය රජයේ යෝජනාවකට අනුව ඉදිකෙරුණු …
Continue Reading
විදුලි දුම්රියෙන් කොමිස් ඉල්ලන ඇමතියෝ කවුරුන්ද..?
ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් සෘජු රැකියා අවස්ථා විසිදෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරමින් යුරෝ බිලියන පහක වාර්ෂික අඛණ්ඩ විදෙස් අපනයන ආදායමක් රටට ලැබීමට සලස්වමින් පරිසර හිතකාමී ක්‍රමයක් යටතේ ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක විදේශ ආයෝජනයකින් ආරම්භ කිරීමට සැලසුම්කර ඇති සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ් සමාගමේ විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය කොමිස් මුදල් හා ව්‍යාපාර කොටස් මුදල් ලබා ගැනීමේ චේතනාවෙන් වසර දෙකක් තිස්සේ ප්‍රමාද …
Continue Reading
බැසිල් නඩුව අරන් මාරුවෙයි ද..?
තමාට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාග වන නඩුවක් වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමක් දෙසැම්බර් මස 13 වනදා විභාගයට ගන්නා බව අභියාචනාධිකරණය නියම කළේය. එම පෙත්සම අද(21) අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ ජනක් ද සිල්වා මහතා ඉදිරියේ කැඳවූ අතර එහිදී පෙත්සම් විභාගය …
Continue Reading
මංගල.. සීනි දියවුනාට ඩීල් දිය වෙන්නේ නෑ.. සීනී කිලෝවෙන් මංගලට රුපියල් 7ක්..!
සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 15 කින් ඉහළ දැමීම පසුපස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල පිංසිරි සමරවීර සහ කූප්‍රකට ව්‍යාපාරිකයෙකු වන Mohamed Sajad Mawzoon(මොහොමඩ් සජාධ් මවුසුන්) අතර දැවැන්ත ගණුදෙනුවක් සිදුව ඇති බව ලංකා ලීක්ස් විශේෂ වාර්තාකරු අනාවරණය කළා. Wilmar International Limited යනුවෙන් සමාගමක් අටවගෙන සිටින Sajad Mawzoon පසුගිය රාජපක්ෂ වනචර දශකයේ රටේ ව්‍යාපාර පැලකර ගැනිමට සමත් වු අතර එහි ප්‍රතිපලයක් …
Continue Reading
ජනපතිගෙන් රට නොබෙදා බලය බෙදෙන ක්‍රමයක්!
1947 සිට බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම තමන්ගේ ආණ්ඩු බලය ආරක්ෂා කර ගැනීමට උතුරු නැගෙනහිර මහජන නියෝජිතයන් භාවිතා කළා මිස එහි ජනතාවගේ ආර්ථික සහ සංවර්ධන ගැටලු විසඳීමට හැකි නිසි දේශපාලන නියෝජනයක් සඳහා පසුබිම නිර්මාණය කර නොදුන් බව ජනාධිපති මෙමත්‍රීපාල සිරිසෙන මහතා පවසයි. එබැවින් උතුරු නැගෙනහිර ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ එම සෑම රජයක් යටතේම යොමු කෙරුණේ අඩු අවධානයක් බව පෙන්වා දුන් …
Continue Reading
ගෝඨාගේ සහචරයින් යොදවා පැළ කරන්න ගිය පුවතේ විමර්ශන දැඩි කරයි
-
RSL
-
September 20, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝතනය කිරිමට සැලසුම් කළේ යැයි කියන සිද්ධිය පිළිබඳ සියලූ පරික්ෂණ පූර්ණ විනිවිදභාවයෙන් හා අපක්ෂපාතිව කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත දැනුම් දී තිබේ. ඉහත චෝදනාවලට අදාළව මෙතෙක් කර ඇති පරික්ෂණයන් හි ප්‍රගතිය පිළිබඳවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිතිය, සාමය හා රාජ්‍ය පරිපාලන ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් විමසා ඇති. එසේම පරික්ෂනයන් හි …
Continue Reading