- Friday
- July 18th, 2025

ශ්රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව එක් වි බිහි කරන සන්ධානයෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේනට ලබා නොදුනහොත් ශ්රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද සමරසිංහ පවසයි. එක් රාජපක්ෂවරයෙකු ජනාධිපති ලෙසත් තවත් රාජපක්ෂවරයෙකු...