- Tuesday
- June 6th, 2023

පෙර පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා නොහොත් ගහලයා ලෙස ප්‍රකටව සිටි කුප්‍රකට මීනිමරු ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට පත් නොවී විවිධ උප්පරවැට්ටි යොදාගනිමින් අධිකරණයෙන් කට්ටි පැනමින් සිටියත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දරට එසේ කට්ටි පනිමින් අත්...

පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා කොචිච්කඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඇතුළු ස්ථාන අටකට එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම මගින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප‍්‍රබල ලෙස සිය රාජකාරි පැහැර...

පොලිස්පති පූජිත් ජයසුන්දරට අද (14) පෙරවරු 9.30 ට රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට අධිකරණය විසින් නියෝග කර ඇතැයි වාර්තාවේ. එහිදී ඔහු සිය කටහඬ සාම්පල් ලබාදීමට නියමිත අතර පොලිස්පතිවරයා සිය කටහඬ සාම්පල් ලබාදෙනු ලබන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක...

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ සැලැස්ම පිළිබඳ හඬපටය ගැන සැකයක් මතුවීම නිසා එම හඬපටය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (14) ප‍්‍රකාශ කළේය. මෙම කුමන්ත්‍රණ සැලැස්‌ම සම්බන්ධ කතාබහට...

අගමැතිවරයාට එරෙහිව එල්ල කළ බරපතල වාග් ප‍්‍රහාරයෙන් පසු ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නැවත වරක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ සාමදානව ඇති බව පෙනෙන්නට තිබේ. ඒ පසුගිය අඟහරුවාදා රාති‍්‍රයේ පැජට් පාරේ පිහිටි ජනපති නිල නිවසේ දී පැය දෙකහමාරකට ආසන්න කාලයක් දෙදෙන...