රුපියලේ බාල්දුවට දින කිහිපයක් ඇබ ගහන්න චීනයෙන් ඩොලර් බිලියනයක ණයක් අරන්! ණයට ගෙවිය යුතු පොළිය රහසක්!
-
RSL
-
October 18, 2018
-
ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
American Dollar, Central Bank of Sri Lanka, China Development Bank, China Loan, Exchange Rate, Loans, Mangala Samaraweera, Pinsiri Managala Samaraweera, Sri Lankan Rupees
-
0 Comments
මුදල් අමාත්‍ය මංගල සමරවීරට රුපියලේ බාල්දුව වළකා ගැනීමට නොහැකි වූ තැන ඊට දින කිහිපයක හෝ ඇබයක් ගැසීම සඳහා චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) ඩොලර් බිලියනයක ණයක් ලබාගෙන ඇත. මෙම ඩොලර් බිලියනයක ණය ලැබීමත් සමඟම මුදල් ඇමති මංගලගේ නොහැකියාවෙන් බාල්දු වන රුපියලේ බාල්දුව තාවකාලිකව සුළු වශයෙන් අවම වී ඇත. මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව හේතුවෙන් දිනෙන් දින කඩා වැටෙන ආර්ථිකයත් …
Continue Reading
ජනපති මෛත්‍රීට, ඉන්දීය අගමැති මෝදි ගෙන් ඇමතුමක්!
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (17) පස්වරුවේ දුරකථන සංවාදයකට එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි. මෙහිදී නායකයින් ඉතා සුහදශීලි කථා බහක නිරත වූ අතර, ශ්‍රී ලංකාවේ දැනට සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව ද එහිදී සාකච්ඡාවට බඳුන් වූ බවත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම …
Continue Reading
96 කණ්ඩායමෙන් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයට පෙරළියක්!
“මයි ඩෑඩ්ස් මයි සුපර් ස්ටාර් – ඩෑඩ් ක්‍රිකට් තරඟාවලිය” තවත් එක් තරඟාවලියක් නොවන බව අනූහයේ ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු අවධාරණය කලේ වර්ථමානයේ සෝදා පාළුවට ලක්වෙමින් තිබෙන සමාජ සබඳතා මෙන්ම සංස්කෘතික පරිහානිය වැළැක්වීම සඳහාද මෙම තරඟාවලිය හරහා සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමට අපේක්ෂා කරන බවයි. “අනාගතයේ එක් දිනෙක නැවත වරක් ලෝක කුසලානය දිනා ගැනීමට නම් රටට ආදරය කරන, …
Continue Reading
විවෘත ආර්ථිකය, සුපිරි ලිබරල් වාදය ගැන කියූ මංගල අද පාරිභෝගික භාණ්ඩ ආනයනය සීමා කරන්න වාර්තා හදයි
එදා තරු පහේ ප්‍රජාත්‍රන්තවාදය, ලිබරල් වාදය සහ විවෘත ආර්ථිකය ඇතුළු ජනතාවට ලබාදිය යුතු ගැන සුපිරි නිදහස ගැන එදා මහ ඉහලින් කථා කරමින්, දේශන පැවැත්වූ මංගල සමරවීර අද ඔහු මුදල් අමාත්‍යවරයා වූ පසු මෙතෙක් කිසිඳු මුදල් අමාත්‍යවරයෙකු නොකළ පරිදි ජනතාවට රිසි පාරිභෝගික භාණ්ඩ ආනයනය සීමා කිරීමට වාර්තා සකසමින් සිටී. නිසි දැනුමක් හා නොදන්න කම හේතුවෙන් තම මුදල් ඇමතිකමත්, රටේ සමස්ත ආර්ථිකයත් …
Continue Reading
රනිල්ගෙන් පොරොන්දුවක්! මෛත්‍රීට බලාපොරොත්තුවක්! වෙට්ටු දැමිල්ලට විරාමයක්!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ඊයේ(15) රාත්‍රියේ පැවති විශේෂ තීරණාත්මක සාකච්ඡාවකදී වත්මන් ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාරයක කාල සීමාව සහ ඉන් ඔබ්බට යා හැකි දුර සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක මෙන්ම වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගෙන ඇතැයි වාර්තාවේ. දෙදෙනා අතර හුවමාරු වු වාග් ප්රහාරයන් අතරතුර රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිට පවසා ඇත්තේ තවදුරටත් එක්සත් ජාතික පක්ෂ සහ තමන් සම්බන්ධයෙන් අනීසි චොදනා …
Continue Reading
ගමෙන් පැන්නූ වෛද්‍යවරයාගෙන් ගමම සමාව ගනී!
ගලහ රෝහලේ දී කුඩා කරුවකු මිය යාමෙන් පසුව රෝහලට සහ වෛද්‍යවරයාට පහර දී වෛද්‍යවරයාගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය වැරදි සිදු විමක් බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරයාගෙන් මෙන්ම සියලු පාර්ශවවලින් සමාව ඉල්ලීමට සූදානමින් සිටින බව ශ්‍රී ලාංකික හින්දු පූජකවරුන්ගේ සංගමය පවසයි. ඒ බැවින් ගලහ රෝහල ඉතා ඉක්මනින් නැවත විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලු අංශවලින් ඉල්ලා සිටින …
Continue Reading
රාජපක්ෂවරු හිතාගන්න බැරි, හොයාගන්න බැරි පාරවල් වලින් ණය අරන්ලු
පසුගිය රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව නොහිතපු ආකාරයට විවිධ ක්‍රම ඔස්සේ 33%ක් පමණ ණය හොර පාරෙන් අරගෙන තිබෙන බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ ණය සීමාව ඉක්මවා ණය ලබාගෙන ඇති පසුගිය ආණ්ඩුව, දේශීය බැංකුවලිනුත් ණය ගෙන ඇති බවත්, එම ණය වල වැඩිම ප්‍රමාණය ලබන වසරේදී අපේ ආණ්ඩුවට ගෙවීමට තිබෙන බවත් අමාත්‍යවරයා පසුගියදා පැවති …
Continue Reading
මංගලගේ තෙල් මිල සූත්‍රයට විරෝධය
මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හඳුන්වා දුන් ඔහුවත් නොදන්න තෙල් මිල සූත්‍රය වහාම හකුලා ගන්නා ලෙස ඉල්ලා අම්බලන්තොට නගරයේ විරෝධතාවයක් පැවැත්වීය. අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන සංජීව මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 15 දෙනෙක් අද(16) අම්බලන්තොට නගරය මධ්‍යයේ නිහඬ විරෝධතාවයක නිරත වුහ. අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ මහා සභා සැසිවාරය පැවැත්වීමට නියමිත අද(16) දිනයේදී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා …
Continue Reading
මහින්දගේ නියෝගයෙන් ඒකාබද්ධයේ හොරු රංචුවක් වෙල්ගමට තලයි (වීඩියෝ)
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබල හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගමට, එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ඔහු ඉදිරිපිටදීම ඒකාබද්ධ විපක්ෂයේ සිටින විවිධ හොරකම්, දූෂණ වංචා වලට සම්බන්ධ අධිකරණයේ නඩුත් …යේ විමර්ශනත් ඇති “හොරු” ලෙස ජනතාව අතරේ නම් දරා සිටින මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල වැනි අයවලුන් විසින් ප්‍රසිද්ධියේ දැඩි ප්‍රහාර එල්ලකරමින් සිටිති. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම යනු අගමැති …
Continue Reading
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි. පක්ෂයේ ප්රතිසන්ධාන කටයුතු පිළිබඳව සහ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබදව මෙහිදි අවධානය යොමුකිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මධ්‍යම කාරක සභා සාමාජිකයින්ට මේ පිළිබඳව දැනුම් දී ඇති බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වැඩිදුරටත් පවසයි. …
Continue Reading