එදා ඩීල් දැමූ නීතිය හා සාමය අද අකුරට වැඩ! තරුණයන් 11 පැහැරගත් සිද්ධියට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට පත්වූ හැටි
2008 – 2009 අතර කාලයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ නඩුව අද(28) කැඳවූ අවස්ථාවේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන දෙසැම්බර් මස 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) ලබා දුන් නියෝගයකට අනුවයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද උදැසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ ඔහු අධිකරණ …
Continue Reading
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරණයට!
-
RSL
-
November 28, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ. මිට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තාවේ. තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණය ලබාදුන් බවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාට චෝදනා එල්ල වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට …
Continue Reading
ඓතිහාසික මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන් රුපියල් බිලියන ලක්ෂ එකළොස්දාහක් වංචා කළ හැටි ලඟදීම සරල සිංහලෙන්
බැඳුම්කර ගනුදෙනුවෙන් රුපියල් බිලියන ලක්ෂ එකළොස්දාහක් වංචා කළ හැටි විස්තර කෙරෙන වාර්තාවක් ලබන සතියේ එළියට එන බවත් එවිට කෑ කෝ ගසන කාගේත් කටවල් වැසෙන බවත් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය. අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු අධිපති ලෙස පත් නොකරන ලෙස ජනාධිපතිවරයා කියා තිබියදී ඒ ගැන නොසළකා ඔහුව මෙරටට ගෙන්වා මහා බැංකුව ඔහුටම බාර දුන් බවත් පෙන්වා දුන්නේය. ඔහු මේ අදහස් පළකෙළේ …
Continue Reading
රේසින් කාර් එකක් හදන්න ජනපතිගෙන් මිලියන 6ක්!
විදුලි බලයෙන් ක්‍රියාත්මක රේසින් මෝටර් රථයේ ඉදිරි නිර්මාණ කටයුතු සඳහා රුපියල් මිලියන 06 ක මුදල් පරිත්‍යාගයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් විසින් ජර්මනියේ පැවැත්වෙන ෆෝමියුලා ස්ටුඩන්ට් 2019, මෝටර් රථ තරගාවලියට ඉදිරිපත් කිරීම සඳහා මෙය නිර්මාණය කිරීමට නියමිතයි. විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් පැවැත්වෙන මෙම සුවිශේෂ තරගාවලිය 2019 අගෝස්තු …
Continue Reading
කරූගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු පාර්ලිමේන්තුව ඒකාබද්ධ විපක්ෂයට පමණක් සීමාවෙයි!
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන නිල නොලත් පක්ෂය වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සහ එම පෙරමුණේම නව ශාඛ්‍යා සමිතියක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අද(27) පාර්ලිමේන්තුවේදී රැස්වී කතා කිහිපයක් පවත්වා පාලු ගෙයි වලං බිඳීම අවසන් කර ඇත. ඒකාබද්ධ විපක්ෂයේ නිල විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානයද එහි නොනිල නායක සුමන්තිරන්ගේ නායකත්වයෙන් …
Continue Reading
කථානායක කරු ජයසුරියට එරෙහිව කූට ලේඛන සෑදීමේ චෝදනා ගොනු වෙයි
කථානායක කරූ ජයසූරිය ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත කර ඇත්තේ නීති විරෝධි ආකාරයෙන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල කොළඹ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ(26) පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මේ බව පැවසීය. “රටේ තුන්වන පුද්ගලයා වන කථානායකතුමා කූට ලේඛනයක් සකස් කළ බවට තමුන්නාන්සේලා ඉදිරියේ සාක්ෂි සහිතව පෙන්නන්නයි අපි යන්නේ. නොවැම්බර් 14 …
Continue Reading
අපි නැවතත් ආණ්ඩු බලය අල්ලනවා! – එජාප උපනායක රවීගෙන් ප්‍රකාශයක්
දෙසැම්බර් මස පළමුවැනි දිනට පෙර නැවතත් ආණ්ඩු බලය ලබා ගන්නා බවත්, අපේ ආණ්ඩුවෙන් සිදු වූ වැරදිවලට ජනතාවගෙන් සමාව ඉල්ලන බවත් හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක පැවැසීය. ඉකුත් 24දා මහනුවර පැවැති යුක්තියේ ජන හඬ විරෝධතා ජන රැලියේදී අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය. යහපාලන ආණ්ඩුවෙන් වැඩිපුරම පීඩා වින්දේ තමා බවත්, එය තමාට ප්‍රශ්නයක් නොවන බවත් කී රවි කරුණානායක …
Continue Reading
අනුර කුමාරලා අද පෙනී හිටින්නේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් වෙනුවෙන් නොව රනිල්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්
අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ කිසිදු දිනෙක එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධ නොවන බවත්, අදටත් ඔවුන් පෙනී සිටින්නේ මේ රටේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් වෙනුවෙන් නොව රනිල් වික්‍රමසිංහගේ අගමැති අයිතිවාසිකම් වෙනුවෙන් මිස රට වෙනුවෙන් නොවන බවත් ෂෙහාන් සේමසිංහ සඳහන් කළේය. ඊයේ (26දා) අගමැති කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසුවේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා, පාර්ලිමේන්තුවේ සම්මත කරන …
Continue Reading
කළ පව් තනියම කරගහන්න බැහැ; ජනපතිටත් කොටහ අරගන්න එජාපයෙන් එන්න කියයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන ආකාරයට රනිල් වික්‍රමසිංහ අගමැතිධුරය දැරූ පසුගිය වසර තුනහාමාරක කාල සීමාව තුළ දූෂණ වංචා සිදුවී ඇත්නම් ජනාධිපතිවරයාටද එම දෝෂාරෝපණය සමසේ එල්ල වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් අද(26) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා …
Continue Reading
ජනපතිගේ නියෝගයට එරෙහි පෙත්සම විභාගයේ විනිසුරු මඩුල්ල වැඩිවෙයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ලබාදුන් නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ. අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ඊට අමතරව බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ ,ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මෘදු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් එම …
Continue Reading