එජාපෙයේ ‘සිකුරාදා ප්‍රීතිමෝදය’ ශෝකාන්තයෙන් කෙළවර වෙයි!

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රමුඛ එජාපයේ රනිල්වාදීන් ඊයේ (30) බලාපොරොත්තු වූ “සිකුරාදා ප්‍රීතිප්‍රමෝදය” මාධ්‍යම උදාවෙත්ම ශෝකාන්තයකින් අවසන්ව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා විය. ජනාධිපතිවරයා හමුවී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තමන්ට බහුතරය ඇති බවත්, එම නිසා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට යළි අගමැති දෙන ලෙසත්, ඉල්ලමින් දිගින්ටම පිං සෙන්ඬු වී ඇති අතර එය ජනාධිපතිවරයා පයිසකටවත් …

Continue Reading

අගමැති මහින්ද ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට දන්වයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි ඉල්ලා සිටින බව අද(30) එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුව අමතමින් එජාප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක පවසා සිටියේය. අගමැතිවරයගේ මෙන්ම සියළු ඇමතිවරුන්ගේ වියදම් කපා හැර ඇති නිසා ඔවුන්ට තවදුරටත් එම ධුරයන්හි රැදී සිටීමට කිසිදු අයිතියයක් නැතැයිද ඔහු කියා සිටියේය. ඇමතිවරුන්ගේ වියදම් මුදල් කපා හැරීම සදහා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කර සම්මත …

Continue Reading

ජය සමරන්න සූදානම් වන්න! – එජාප මන්ත්‍රීවරු පාක්ෂිකයින්ට දන්වති

ආණ්ඩු බලය අහිමි වී මාසයක් ගත වී යන මොහොතේ දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව යළි ආණ්ඩුවක් පිහිටුවීමේ බලාපොරොත්තු ඇතිව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ලහි ලහියේ සුදානම් වන බවට වාර්තාවේ. අද (30) එජාපෙය සහ දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමට නියමිතව ඇත. එම සතුටට සැමරීමට අද සිකුරාදා එක්සත් ජාතික පාක්ෂිකයින්ට සුදානමින් සිටින ලෙසට එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් මේ වන …

Continue Reading

එජාපෙ ආණ්ඩුවක් පිහිටුවන්න සියල්ල සූදානම්! ඇමතිකම් පිළිබඳවත් සාකච්ඡා..

දෙමළ ජාතික සන්ධානය විසින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය සහය ලබාදෙන බවට ඊයේ(29) ජනාධිපතිවරයා වෙත ලිඛිතවම දන්වා තිබූ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද(30) දෙපාර්ශවයම කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ අනුව නව එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) රාත්‍රියේ සිටම සිදුවන …

Continue Reading

රනිල්ගේ බත් බැලයෙකු වන චීවරදාරී දඹර අමිල 2015 සිට ලිට්‍රෝ ගෑස් එකෙන් මිලියන ගණන් ගහලා

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩල සේවකයෙකු මෙන්ම ඔහුගේ බත් බැත් බැලයෙකු වන කුප්‍රකට දඹල අමිල නම් භික්ෂුවට එක්සත් ජාතික පක්ෂ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගේ නියෝගය පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම හරහා 2015 වසරේ විට මාස්පතා මුදල් මිලියන ගණනක් කප්පම් ලෙස ගෙවා ඇති බවට අද(29) අධිකරණය හමුවේ අනාවරණය විය. ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් …

Continue Reading

ජනපති සහ කරූ අතර සාකච්ඡා සාර්ථකයි; කරූ එජාපෙට හිරූ පායවන්න සුදානම්! එජාපෙ ආණ්ඩුව අද නොවෙයි හෙට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කතානායක කරූ ජයසූරිය අතර සාකච්ඡාවක් අද(29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවති අතර කරු ජයසුරියගේ ඉල්ලීම මත හෙට(30) දිනයේදීද තවත් සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයා ඉඩ කඩ ලබාදීමට එකඟ වී ඇත. ඒ අනුව විපක්ෂ නායකවරයා හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයින් සමඟ වෙන වෙනම සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ලබාදීමට ජනාධිපතිවරයා සුදානමින් සිටී. රට තුළ උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය …

Continue Reading

එජාපෙ ආණ්ඩුවක් වෙනුවෙන් සහය දක්වන බව දෙමළ ජාතික සන්ධානය ජනපතිට ලිඛිතවම කියයි

එක්සත් ජාතික පෙරමුණ නායකත්වය දක්වන ආණ්ඩුවකට සහය දක්වන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සන්ධානය මේ බව දැනුම්දී ඇති බව සඳහන්ය. එම ලිපිය මඟින් දෙමළ ජාතික සන්ධානය දැනුම්දී ඇත්තේ වත්මන් අග්‍රාමාත්‍යවරයාට එරෙහි ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු බහුතරයකින් සම්මත වී ඇති බැවින් මෙම තීරණයට එළඹ ඇති බවයි. පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පෙරමුණට බහුතර …

Continue Reading

PMB රයිස් වෙළඳපොළට

වී අලෙවි මණ්ඩලය පළමු වතාවට සහල් වෙ‍ළෙඳපොළට අවතීර්ණ වෙමින් සිය මුල් සහල් නිෂ්පාදන තොගය වෙළෙඳපොළට නිකුත් කිරීම අද(29) නිල වශයෙන් සිදුකෙරුණි. එය සංකේතවත් කරමින් ‘පී.එම්.බී.රයිස්’ වෙළෙඳනාමය යටතේ එහි පළමු ඇසුරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද පිළිගැන්වුණේ ජනාධිපති කාර්යාලයේදීය. ඉහළ ‍ප්‍රමිතියෙන් යුත් සහල් රට පුරා පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන …

Continue Reading

ඉදිරි මැතිවරණ ජයගන්න පුළුල් ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණකට නායකත්වය දෙන්න සූදානම්

තමාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණයට මුහුණදීම සඳහා ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණක් ගොඩනගා එය ලියාපදිංචි කරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (28) අරලියගහ මන්දිරයේදී පැවැති එජාප පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ හමුවේදී පැවසීය. රට තුළ ප්‍රජාත්‍රන්තවාදය ඇති කළ යුතු බවටත්, ඉදිරි මැතිවරණයේදී තම නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණක් ලෙස ඉදිරිපත් වන බවත් එම පෙරමුණ …

Continue Reading

ආණ්ඩුවේ අතුරු අය-වැය පාර්ලිමේන්තුවට

උසාවි නියෝගය ලබා දීමෙන් පසුව අතුරු සම්මත අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. මේ බව අමාත්‍යවරයා සඳහන් කළේ ඊයේ (28) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අපි සහභාගි නොවී හිස්ව තිබූ පාර්ලිමේන්තුවට බිමල් රත්නායක මන්ත්‍රිවරයා කතා කරලා තියෙනවා. ඔහු කියලා හිස් පාර්ලිමේන්තුවකට තමයි …

Continue Reading