වී අලෙවි මණ්ඩලය පළමු වතාවට සහල් වෙළෙඳපොළට අවතීර්ණ වෙමින් සිය මුල් සහල් නිෂ්පාදන තොගය වෙළෙඳපොළට නිකුත් කිරීම අද(29) නිල වශයෙන් සිදුකෙරුණි. එය සංකේතවත් කරමින් 'පී.එම්.බී.රයිස්' වෙළෙඳනාමය යටතේ එහි පළමු ඇසුරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද පිළිගැන්වුණේ ජනාධිපති කාර්යාලයේදීය. ඉහළ ප්‍රමිතියෙන්...