- Sunday
- October 6th, 2024
ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී ඇත. ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය...
ETIමූල්‍ය සමාගම සහ අධ්යක්ෂවරු සතු දේපළ සහ බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගයක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී ඇත. ඊ.ටී.අයි මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ සංගමය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කෙළ්ය....
මීලඟ ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් වසර කිහිපයක සිට සූදානම් වූ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 3ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(18) නියම කළේය. අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ද ආබෘ යන විනිසුරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විසින්...
විපක්ෂ නායක තනතුර ආර්. සම්පන්දන්ගෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂට ලබාදීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පාර්ශවකරුවා වන දෙමළ ජාතික සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ නඩු පැවැරීමට යයි. විපක්ෂ නායක තනතුරේ සම්පන්දන් කටයුතු කරමින් සිටියදී කථානායකවරයා...
එළඹෙන ජනවාරි 18වනදා ශ්‍රේෂ්ඨාධීකරණයෙදි නව ජනාධිපති නිතීඥවරු 25 දෙනෙකු දිවුරුම් දිමට නියමිතව ඇති බව සඳහන් වේ. එම ජනාධිපති නිතිඥවරුන්ගේ නම් පහතින් දැක් වේ. 1.චින්තාමනි මුණමලේ බලල්ලේ මෙනවිය. 2.සතේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න මහතා. 3.මොහොමඩ් ශේරිෆ්ඩීන් මොහොමඩ් හුසේන් මහතා 4.පිලිමිතාලාව විජේසුන්දර මුදියන්සේලාගේ සූරිය...
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගියදා(නොවැම්බර් 22) මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධි ප්‍රකාශ කළ ආකාරයටම එක්සත් ජාතික පෙරමුණට වාසිදායී එම නඩු තීන්දුව අද(13) දින කිහිපයකට පසු නියෝගයක් ලෙස නිකුත්ව ඇතැයි වාර්තාවේ. ‘ත්‍රීබෙන්ච් අධිකරණයෙන් දැනට තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. දැන් ආරංචියක්...
පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති බවත් එම පෙත්සම් විභාග කිරීම සඳහා අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥ මනෝහර ද...
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා අද(05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. අදාළ පෙත්සම අද දෙවන දිනටත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ඉවත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විශේෂ අභියාචනයක් ඉදිරිපත් වී තිබේ. මහින්ද රාජපක්ෂ විසින් අදාළ අභියාචනය ඉදිරිපත් කළේය. එහි වගඋත්තරකරුවන් ලෙස අභියාචනාධිකරණය වෙත අදාළ...
Loading posts...
All posts loaded
No more posts