- Sunday
- May 18th, 2025

ජනාධිපතිවරණයට තරග කරන සියලූ අපේක්‍ෂකයන් හා දේශපාලන පක්‍ෂ තම ආධාරකරුවන් මැතිවරණ නීතියට හා නිකුත් කර ඇති ආචාර ධර්මවලට අනුව ක‍්‍රියාකරවීමට කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය. අපේක්‍ෂකයන්ගේ ප‍්‍රමාණය වැඩිවීම නිසා පසුගිය ජනාධිපතිවරණයට වඩා දෙගුණයකින් පමණ...