රේසින් කාර් එකක් හදන්න ජනපතිගෙන් මිලියන 6ක්!

විදුලි බලයෙන් ක්‍රියාත්මක රේසින් මෝටර් රථයේ ඉදිරි නිර්මාණ කටයුතු සඳහා රුපියල් මිලියන 06 ක මුදල් පරිත්‍යාගයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් විසින් ජර්මනියේ පැවැත්වෙන ෆෝමියුලා ස්ටුඩන්ට්...

මොරටු සරසවිය හදිසියේම වසා දමයි; පරිපාලනයට ​සිසුන්ගෙන් චෝදනා (Video)

විශාල සිසුන් පිරිසකට ඩෙංගු උණ වැළදීමත්, එක් ශිෂ්‍යාවක් ඩෙංගු වැළදී මියයාමත් හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සතිදෙකක කාල සීමාවක් සඳහා තාවකාලිකව අත්හිටුවා තිබේ. එම විශ්වවිද්‍යාලයේ සිසුන් 87ට පමණ මේ වනවිටත් ඩෙංගු රෝගය වැළදී ඇති අතර එක් ශිෂ්‍යාවක් මිය ගොස් ඇති...