ජනපතිට හොරෙන් ජනාධිපති කාර්ය සාධක බලකායට කොටියෙක් රිංගවලා
ජනාධිපතිවරයාගේ අනුදැන්මකින් තොරව උතුරු නැගෙනහිර සංවර්ධන ජනාධිපති කාර්යය සාධක බළකායේ උතුරු පළාත් උපදේශක ලෙස රජය පත් කර ඇත්තේ කොටි ත්‍රස්තවාදීන්ට සහාය පළ කරමින් රාජ්‍යද්‍රෝහී ලෙස කටයුතු කළ අයෙකු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි. ඊයේ(28) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මේ බව පැවසීය. “උතුරු සහ නැගෙනහිර සංර්වධන ජනාධිපති කාරය සාධක …
Continue Reading
අලූත් ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම ෆෙඩරල් බවට සම්බන්ධන්ගෙන් සහතිකයක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ෆෙඩරල් ලක්ෂණවලින් සමන්විත වන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් අවධාරණය කර ඇත. තමිල් අරසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් කොළඹදී පැවැති අතර එහිදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවේ ඔහු මේ බව කියා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මඟින් හා විශේෂඥ කණ්ඩායම් මඟින් සකස් කරන ලද වාර්තාවල ෆෙඩරල් ලක්ෂණ දක්නට ලැබෙන බවද මෙහිදී සම්පන්දන් පෙන්වා …
Continue Reading
30 අවුරුදු යුද්ධයකට එහා ගිය තවත් යුද්ධයකට ජනපති සැරසෙයි
වසර 30ක ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධය හා සමාන යුද්ධයක් ම්ලේච්ඡ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගලවා ගැනීම සඳහා සිදු කළ යුතුව ඇති බව ජනාධිපතිවරයා පවසයි. එදා දැක්වූ කුසලතාවයන්, දක්ෂතාවයන්, එඩිතරබව සහ වීරත්වය මෙම ශ්‍රේෂ්ඨ මානව කාර්ය වෙනුවෙන් ද ඉටුකිරීමට පෙරට එන ලෙස ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක බලකා සියලූ සාමාජිකයන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා ඊට නායකත්වය ලබාදීමට තමා සූදානම් බව …
Continue Reading
ලබන පරාජයට බියේ ඡන්ද නොතියන එජාපයට මැකෝගෙන් දැවැන්ත කනේ පහරක් (Video)
පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්ෂය නිසැකවම ලබන අන්තපරාජයට බියේ එම මැතිවරණය කල් දමන බව ඉතා පැහැදිලි කරුණක් වී ඇති අතර ඒ වෙනුවට තමන්ට වාසියැයි සිතන “ජනාධිපතිවරණය” මාතෘකාවක් කොට ජනතාව හමුවේ තැබීය. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත් වීමට නොහැකි වුවහොත් තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වෙන බව මහින්ද දේශප්‍රිය අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දැඩිව …
Continue Reading
උත්තර දේවීට ජනපතිගේ අවසරය (Video)
”උත්තර දේවී” කොළඹ යාපනය නව දුම්රිය බලවේග කට්ටලය ජනතා අයිතියට පත්කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේදී පැවැත් විය. එම අවස්ථාවට ඉන්දියානූ මහකොමසාරිස් තරංජිත් සිං සන්දුද එක් විය. “උත්තර දේවී” කොළඹ යාපනය S 13 නව දුම්රිය බලවේග කට්ටලය ජනතා අයිතියට පත්කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී ඊයේ පැවති අතර පෙරවරු 6.00ට …
Continue Reading
දවල් මිගෙල්, රෑ ඩැනියල්; කාටත් හොරා මංගල ඩීල් ගහන හැටි ගැන කිරිඇල්ල ප්‍රසිද්ධියේ කට අරී (Video)
-
RSL
-
January 28, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
එජාපයේ සමහර ඇමතිවරුන් ජනාධිපතිවරයාට ප‍්‍රසිද්ධියේ බැන්නාට යටින් ඩීල් තිබෙන බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල සදහන් කරයි. ඔවුන් ප‍්‍රසිද්ධියේ බැන්නාට පුද්ගලිකව ගොස් සමාව ගත් බවත් ඔවුනගේ අමාත්‍යංශවලට වැඩිපුර ආයතන බෙදා ඇති බවත් ඔහු පෙන්වා දෙයි. අමාත්‍ය මංගල සමරවීරට වැඩිපුර ආයතන වෙන් කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි කල විමසීමකට ඇමති කිරිඇල්ල මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ ‘හාඩ් ටෝක්’ වැඩසටහන හා එක්වෙමිනි. …
Continue Reading
වෙල්ගම ඇමතිකම් කළ සමයේ ලංගමයේ බස් ගිලලා! COPE වාර්තාවෙන් හෙළිවෙයි
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ වාර්තාව මඟින් කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන අමාත්‍ය ධුරය දරණ සමයේ ගමනාගමන මණ්ඩලයට නොමිලයේ ලැබුණු බස් රථ 18ක් අස්ථාන ගතවී ඇති බව අනාවරණය කර තිබේ. මේ අතර මතුගම ප්‍රදේශයේ 2014 වසරේ ජනවාරි මස 31 වැනිදා පැවති රැස්වීමක් සඳහා බස් රථ 47ක් ගාස්තු ගෙවීමකින් තොරව යොදා ගෙන ඇති බවත් කෝප් වාර්තාව හෙලිදරව් කරයි. පාර්ලිමේන්තුවට …
Continue Reading
කුප්‍රකට මලික් ගැසූ සිංගප්පුරු ගිවිසුම සංශෝධනය කරන බව ජනපති සිංගප්පුරු අගමැතිට කියයි
සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලුන්ග් (Mr Lee Hsien Loong) මහතා අතර හමුව ඊයේ(25) දහවල් සිදු විය. දෙරට අතර පවතින වෙළෙඳ, සංචාරක සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහි දී නායකයන්ගේ විශේෂ සාකච්ඡාවට ලක් විය. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව ද …
Continue Reading
මිලියන ගණන් පඩි ගෙන, බිලියන ගණන් මහජන මුදල් කාබාසියා කළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ අර්බුදය
ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් මිලියන 40,000 ක් වැනි ඉතිහාසයේ විශාලතම අලාභය ලැබීමට ප්‍රධානතම හේතු අතර වත්මන් ආණ්ඩුව A350 ගුවන්යානා අවලංගු කිරීමට ගත් තීරණයද හේතුවී ඇති බව කෝප් වාර්තාවෙන් පෙන්වා දෙයි. ගුවන්යානා ඇණවුම අවලංගු කිරීම සඳහා රුපියල් මිලියන 16,000 ක දඩ මුදලක් කැබිනට් අනුමැතිය ලබාගැනිමට පෙර ගෙවා ඇති බවද කෝප් වාර්තාවේ සඳහන්ය. ඉතිහාසයේ විශාලතම පාඩුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වාර්තාකරන …
Continue Reading
නඩුවට ආපු ගෝඨාට ගොට්ට අල්ලන්න ගිය සාක්ෂිකරුට අධිකරණයෙන් දැඩි අවවාද
වෘත්තීය ගරුත්වය රැකගෙන අධිකරණය තුළදී කටයුතු කිරීමට වගබලාගන්නා ලෙස කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු හත් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ 67 වැනි සාක්‍ෂිකරු වන පතල් හා භූ විද්‍යා කාර්යාංශයේ සභාපති ඩබ්ලිව්. එම්. ඒ. එස්. අසේල ඉද්දවෙලට ඊයේ (25) අවවාද කළේය. එම නිලධාරියා අධිකරණයට කැඳවා ඇත්තේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු ලෙස පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීමට මිස විත්තිකරුවන්ට අධිකරණය තුළදී …
Continue Reading