කුප්‍රකට මලික් ගැසූ සිංගප්පුරු ගිවිසුම සංශෝධනය කරන බව ජනපති සිංගප්පුරු අගමැතිට කියයි

සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලුන්ග් (Mr Lee Hsien Loong) මහතා අතර හමුව ඊයේ(25) දහවල් සිදු විය. දෙරට අතර පවතින වෙළෙඳ, සංචාරක සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳව...

සිංගප්පුරු ගිවිසුම කන්ද උඩරට ගිවිසුමටත් එහා ගිය සූක්ෂම පාවාදීමක්

මහා පාවාදීමක් සේ සැලැකෙන කන්ද උඩරට ගිවිසුමේ පවා සිංහල පරිවර්තන පිටපතක් තිබූ බවත් ඊටත් වඩා මහා පාවාදීමක් වූ ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමේ සිංහල පිටපතක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ...