මහා පාවාදීමක් සේ සැලැකෙන කන්ද උඩරට ගිවිසුමේ පවා සිංහල පරිවර්තන පිටපතක් තිබූ බවත් ඊටත් වඩා මහා පාවාදීමක් වූ ශ්රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමේ සිංහල පිටපතක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. මන්ත්රිවරයා මේ බව පැවැසුවේ ඊයේ...