කබීර්ගේ රෙදි ගැලවෙයි (වීඩියෝ)

මහින්ද රාජපක්‍ෂ රජය විසින් ඇනැවුම් කර තිබූ ගුවන් යානා අහෝසි කිරීම සදහා විශාල දඩු මුදලක් ගෙවීමට සිදුවීම, නව රජය යටතේ මිලට ගන්නා ලද පරණ ගුවන් යානයක් කිසිදු ගමනක් යා ගත නොහැකිව ගාල් කර තැබීමත් ගැන සිරස රූපවානිය සිය ප‍්‍රවෘත්ති විකාශණයේදී ඇමති කබීර් හෂීම්ට දැඩි ලෙස විවේචන එල්ල කලේය. ඇමතිවරයා විසින් අත්සන් තබන ලද කැබිනට් පත‍්‍රිකාවන් පවා උපුට දක්වන්නට සිරස රූපවාහිනිය …

Continue Reading

මහ බැංකුව කොල්ල කෑ රනිල් ප්‍රමුඛ එජාපය රේගුව ඉහගෙන කන්න සැරසෙයි! ජනපති අණින් පළමු උත්සහය වැළකෙයි!

රටේ රාජ්‍ය ආදායමට මුදල් රැස්කරදෙන මෙන්ම රටේ ආරක්ෂාවට අතිශය වැදගත් ශ්‍රී ලංකා රේගුවේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කොට නිසි සුදුසුකම් නොමැති එක්සත් ජාතික පක්ෂයේ බත් බැලයෙකු පත්කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කුප්‍රකට සඟයා වන මංගල ගත් පළමු උත්සහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විරෝධය හමුවේ වැළකී ගොස් ඇත. මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව මහ දවල් කොල්ල කන ලද්දේ රනිල් …

Continue Reading

ශ්‍රී ලංකාව ලෝක බංකොලොත් රාජ්‍යයක් වීමට ආසන්නයේ – ආණ්ඩුවෙන්ම ප්‍රකාශයක්

අද වන විට මෙරට ආදායමට වඩා විශාල වශයෙන් වියදම ඉහල ගොස් ශ‍්‍රී ලංකාව බංකොලොත්භාවයට යමින් පවතින්නේ යයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානයක සදහන් කරයි. අද මෙරට ආදායම රුපියල් බිලියන 2,200ක් බවත් ඉන් රජයේ සේවකයන් සදහා බිලියන 860ක්, විශ්‍රාමිකයන්ට බිලියන 240ක්, ණය සඳහා බිලියන 1,200ක්ද ආදී ලෙස විශාල වියදමක් ඇතැයිද බව හිටපු මුදල් ඇමැති ලෙස තමන් ප්‍රකාශ කරන …

Continue Reading

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම්!

එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධයට හා සමාන යුද්ධයක් මත්ද්‍රව්‍ය අභියෝගය පරාජය කිරීමට ද රජය ගෙන යන අතර එහි දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමේ තීරණය ද ළගදීම කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කළේය. ‘මතින් නිදහස් රටක්’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩටහනේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දනය, පාලනය සහ …

Continue Reading

මෛත්‍රී රාජ්‍ය සේවකයින්ට රාජකාරී වේලාවන්හිදී ෆේස්බුක්, ස්මාට් ෆෝන් තහනම් කිරීමට සැරසෙයි!

මධ්‍යම පළාත් රාජ්‍ය සේවකයන් සිය රාජකාරි කාලයේදී ස්මාට් ෆෝන් හෝ ෆේස්බුක් භාවිත කලහොත් වැඩ තහනම් කරන බවත්, නිලධාරියා සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණ පවත්වන්නේ ඉන් පසුව යයිද පළාත් ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්න පවසයි. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අනියම් සේවකයන් 139කට ස්ථිර පත්වීම් ලබා ල සීහ සදහා ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැති උත්සවයක් අමතමිනි.

Continue Reading

එජාපය ගොවියා රජකරවන වැඩපිළිවෙළ පටන් ගත් හැටි මංගල කියයි

මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසු යැයි ප්‍රචලිතව තිබුණ ද ගොවියා රජ කරවීමේ සැබෑ වැඩපිළිවෙළ ආරම්භ කළේ වත්මන් රජය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ගොවි ජනතාව පමණක් නොව ක්ෂේත්‍ර රැසක පිරිසක් වෙත ව්‍යවසායකත්වය කරා පිවිසීමේ අවස්ථාව උදාකර දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මංගල සමරවීර මේ බව …

Continue Reading

අපි කරන්නේ ජනතාවට ආර්ථීක ප‍්‍රථිලාභ ලැබෙන වැඩ විතරයි

ජනතාවට ආර්ථීක ප‍්‍රථිලාභ සහ ආර්ථික ශක්තිය ලැබෙන සංවර්ධනය පමණක් තම ආණ්ඩුවෙන් සිදු කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බදුල්ල බස් නැවතුම්පොල ප‍්‍රතිසංවර්ධනය කිරිම සඳහා නිරීක්‍ෂණ චාරිකාවට එක්වීමෙන් අතුරුව මාධ්‍යවේදීන් විසින් ශ‍්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “(අද සමහරු රට ඉස්සරහට ඇවිල්ලා …

Continue Reading

පළාත් සභා ඡන්දය මැයි 31 ට පෙර!

පළාත් සභා මැතිවරණය මැයි 31 දාට පෙර පැවැත්වීමේ යෝජනාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන විසින් ඊයේ (29) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. සියලූම පළාත් සභාවල මැතිවරණය එකම දිනයක පැරණි අනුපාත ක‍්‍රමයට පැවැත්විය යුතු බවට ද එම යෝජනාවේ සඳහන්ව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡුාවට ගෙන නැති අතර මීළඟ සතියේ කැබිනට් රැස්වීමේදී ඒ …

Continue Reading

රට රකින්න නම් මෛත්‍රී-මහින්ද සන්ධානය කඩිනමින් ගොඩනැගිය යුතුයි (වීඩියෝ)

දේශද්‍රෝහී විජාතික පරගැති එක්සත් ජාතික පක්ෂ – දෙමළ කොටි සන්ධාන ආණ්ඩුව ගෙදර යවා අප මාතෘභූමිය ආරක්ෂා කරගැනීමට නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුතු සන්ධානය වහා වහාම ගොඩනැගිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. කඩුවෙල පැවති ජනහමුවකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මේ බව සඳහන් කළේය. ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ආර්ථික තීරුවක් ස්ථාපිත කිරීම සඳහා …

Continue Reading

අලුත් විදියට සිතන අයට රවීගෙන් අවස්ථාවක්

සූර්ය පැනල සහ බැටරි නිෂ්පාදනය ඇතුළු සූර්ය විදුලිබල ක්‍ෂේත්‍රයට අවශ්‍ය උපකරණ නිෂ්පාදනයට රාජ්‍ය සහ පෞද්ගලික අංශයටද අවස්ථාවක් දෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක පවසයි. එම උපකරණ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සහ සූර්ය විදුලි බල ක්‍ෂේත්‍රය වැඩිදියුණු කිරීමට අවශ්‍ය අදහස් හා යෝජනා පෙබරවාරි මස 15දා වන විට අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙසද අමාත්‍යවරයා විවෘත ආරාධනාවක් කර තිබේ. …

Continue Reading