නිවාස අධිකාරියේ වාර්ෂික වාර්තාව විගණකාධිපති ප‍්‍රතික්ෂේප කරයි; ඇමති සජිත්ටත් වංචා-දූෂණ චෝදනා!
ජාතික නිවාස සංවර්ධණ අධිකාරියේ වාර්ෂික ගිණුම වාර්තාව රජයේ විඝණකාධිපති විසින් ප‍්‍රතික්‍ෂෙප කර ආපසු එවා ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධර්ම ශ‍්‍රී කාරියවසම් සදහන් කරයි. අද වින විට ආයතනය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ දේශපාලන වැඩ සදහා අති විශාල මුදලක් නාස්ති කරමින් සිටින බවටත් ඔහු චෝදනා කරයි. 2015 ජනවාරි 08 වැනිදා වන විට අධිකාරියේ සම්පුර්ණ සේවක ගණන 1387ක් …
Continue Reading
දෙවන වරටත් ජනපතිගේ නම ඉවතට
අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යෝජනා කර එවූ නම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් දෙවැනි වතාවටත් පෙරේදා (23)ප‍්‍රතික්ෂේප කරනු ලැබීය. කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා පස්වරුවේ රැස්විය. අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ප‍්‍රමුඛ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සියලූ සාමාජිකයෝ ඒ රැස්වීමට සහභාගී වී සිටියහ. අභියාචනාධිකරණ සභාපති ධූරය සඳහා තමා විසින් මීට පෙර …
Continue Reading
විදුලිබලයට මෙතෙක් නොකළ වැඩක් රවී කරලා
මධ්‍යම කඳුකරයට මාසයකට වැඩි කාලයක් තිස්සේ පවතින වියළි කාලගුණයත් සමඟ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතියි. මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට පිළිවෙලින් අඩි 27 ක් හා 20 ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පවසයි. ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැනියෝන් …
Continue Reading
මේ ආණ්ඩුව ඇයි වස විසෙන් තොර බෝග වගා ව්‍යාපෘතිය විනාශ කළේ?
වත්මන් ආණ්ඩුව වසවිසෙන් තොර බෝග වගා ව්‍යාපෘතිය කඩාකප්පල් කළ බවත් එම නිසා ගොවීන්ට රජයෙන් දෙන රසායනික පොහොර ගැනීමට සිදු වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ. උන්වහන්සේ එම අදහස් පළ කළේ ඊයේ (24) රාජගිරියේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. ශ්‍රී ලංකා ජාතික මහ සභාව සංවිධාන කොට තිබූ එම මාධ්‍ය හමුවේදී අතුරලියේ රතන හිමියෝ මෙසේද පැවැසූහ. කාබනික පොහොර භාවිත …
Continue Reading
ශ්‍රී ලංකන් එකේ ලක්ෂ 10ක මාසික පඩියක් ගන්න 190ක්; මාස 9ට පාඩුව මිලියන 40,000යි
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මසකට මිලියනයකට වඩා අධික වැටුප් ලබන නිලධාරීන් 190ක් පමණ අද වනවිට සිටින බව විගණන වාර්තාවලින් අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාවෙන් හෙළි විය. මේ අතර අදාළ ගුවන් සමාගම පහුගිය මාස 9ක කාලය තුළ රුපියල් මිලියන 40,000ක් පාඩු ලබා ඇති බව වාර්තාව ඉදිරිපත් කරමින් කෝප් කමිටු සභාපති හඳුන්නෙත්ති පැවැසීය. ඊට අමතරව 2014 වසරේ …
Continue Reading
“සූදානම්” කතා විහිළු; මිනීමරුවන්ට ජනාධිපති අපේක්‍ෂකකම් දෙන්න බෑ..
‘ඔබ සූදානම් නම් මාත් සූදානම්’ කතාව දැන් බොහෝ දෙනෙකු කියන නිසා එය විහිළුවක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසයි. මීලග ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයා විය යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන මිනී නොමරන සුළු ජාතීන්ගේ ඡන්ද ගතහැකි පුද්ගලයෙකු බවත් ඔහු සදහන් කරයි. ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වසරේ අග භාගයේදී නිසා ඒ වන විට සුදුස්සෙක් ඊට තෝරා ගැනෙනු ඇතැයිද ඔහු කියා සිටී. …
Continue Reading
පාර්ලිමේන්තු බලය දුර්වල කොට ඒකීය රාජ්‍යය ෆෙඩරල් කරන නව ව්‍යවස්ථාව ගැන මහින්දගෙන් නිල ප්‍රකාශයක් (වීඩියෝ)
-
RSL
-
January 24, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
පාර්ලිමේන්තුවේ බලය දුර්වල කර පළාත් සභා ශක්තිමත් කරන අලූත් ව්‍යවස්ථා කෙටුම්පතෙන් ඒකීය රාජ්‍යය ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය වන නිසා ඊට දැඩි ලෙස විරුද්ධ වන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. පසුගියදා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක සභාව ඉදිරියේ ව්‍යවස්ථාවක කෙටුම්පතක් හැටියට සකස් කර තිබූ පිටු 187ක වර්තාවක් අගමැතිවරයා සභාගත කළේය. ඉන් පසු ‘ව්‍යවස්ථාවකුත් නෑ ව්‍යවස්ථා කෙටුම්පතකුත් නෑ’ කියමින් ඔහු …
Continue Reading
ජනාධිපතිවරණයට එජාපයෙන් පමණයි; පිට අයට ඉඩ නැහැ – එජාපය තීරණයකට
රනිල් වික්රමසිංහ මහතා අනිවාර්යෙන්ම ඊළඟ එජාප ජනපති අපේක්ෂකයා විය යුතු යැයි එජාප ජේයෂ්ඨයන් පිරිසකගේ ස්ථාවරය වී තිබේ. වසර 25ක පමණ කාලයක් එජාපයේ නායකයා ලෙස කටයුතු කළද 1999 – 2005 ජනාධිපතිවරණවලට තරග කර වික්‍රමසිංහ පරාජයට පත්විය. මේ වන විට ජනපතිවරණයට ඉදිරිපත් වී ජය ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හොඳ අවස්ථාවක් හිමිවී තිබෙන බවත් අත්දැකීම් සහිත පළපුරුදු නායකයා ඊට ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය …
Continue Reading
රථ වාහන දඩ මුදල් ඉහළට!
මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු අවධාරණය කළේ දඩ පැනවීමට අමතරව බරපතල වැරදි කරන රියදුරන්ගේ රියදුරු බලත්‍රය අහෝසි කිරීමට ඇවැසි නීති ඉදිරියේදී පැනවීමට කටයුතු කරන බවයි. මේ සියල්ල සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ඉදිරි සති …
Continue Reading
නව ව්‍යවස්ථාව හරහා සිදුවන්නේ සියලු ජාතීන්ට අනර්ථයක් වන රනිල් හා සුමන්තිරන් අතර ගිවිසුම ක්‍රියාත්මක වීමයි
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සිදුවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා සුමන්තිරන් මන්ත්‍රීවරයා අතර ඇති ගිවිසුමක් ක්‍රියාත්මක වීමක් පමණක් බවත්, ඉන් රටේ සියලු ජාතීන් රවටමින් ඔවුන්ට අනර්ථයක් වීම පමණක් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(22) කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. සර්ව ආගමික නායකයින්, දේශපාලනඥයින්, රාජ්‍ය සේවකයින් ඇතුළු …
Continue Reading