පැය 25කට එහා ගිය කරන්නාගොඩගේ ප්‍රකාශ නීතිපති අවධානයට

තරුණයන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අදාළ ගොනුව ඉදිරි නීති කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතය. කරන්නාගොඩ මහතාගෙන් දින 5කදී පැය 25කට අධික කාලයක් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තරුණයන් 11 දෙනා පැහැරගැනීම ගැන නාවික හමුදාපතිවරයාව සිටි සමයේ …

Continue Reading

රාහුල රත්නවීර ප්‍රථම වරට මහින්දගේ පැටිකිරිය වමාරයි ! බැංකු කඩා මහින්ද ඡන්ද කළ හැටි..! රනිල් හාමු මහින්ද බේරා ගත් හැටි..! වැලිකඩ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් හැටි..!

වලව්වේ රැස්වීමක සූදානමකි. මිදුලේ තැන් කිහිපයක කුඩා කන්ඩායම් ‍රැස්ව සිටිති. ටික වේලාවකින් දේශපාලනඥයාගේ මෝටර් රථය එහි සැපත් විය. සිය අගසව්වන් තිදෙනා සමග ඔහු වලව්ව ඇතුලට ගියේය. “බලනව ඕයි! අර මගුල අද විසිරෙව්ව.. දැන් ඉතින් ආයේ ඡන්දයක්  කරන්ඩ එපෑයැ..” “ඉතින් සර්.. දෙමුකො නියමෙට…” “ඇට දෙක විකුණලා තමා ඡන්දෙ කරන්ඩ වෙන්නේ!” “ඇයි සර් සල්ලි  ඕනෙ තරම් තියෙන්නේ” “කොහෙ තියෙන සල්ලිද ඕයි…?” “ඇයි …

Continue Reading

ඝෝෂාකාරී නාද රටා සහිත නලා සවිකළ රථ වාහන වැටලීමට ජනපතිගෙන් නියෝග

ශබ්ද දූෂණය ඇති කරන අධි ඝෝෂාකාරි හෝන් පාලනයට දැඩි නීති රීති හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබෙන අතර ඝෝෂාකාරී නාද රටා සහිත රථවාහන සඳහා වැටලීම් කි‍්‍රයාත්මක කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් නිකුත් කෙරේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) ආරක්ෂක අමාත්‍යාංශයේ  පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳ උපදෙස් ලබා දෙනු ලැබිය. පරිසර දුෂණයේ අංගයක් වන …

Continue Reading

2019 අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මතයි

019 අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. ගියවර මෙන්ම මෙවරද අයවැයට විරුද්ධව ඡන්දය ලබාදුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි බව වාර්තා වෙයි. තුන්වැනිවර ඡන්ද විමසීම අද පස්වරුවේ සිදු කිරීමට පෙර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ …

Continue Reading

අභියාචනාධිකරණය ප්‍රතික්ෂේපයි! වෙලේ සුදාගේ මරණ දඬුවම ස්ථිරයි

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරුකොට මරණ දඬුවම් නියම කර සිටි ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ එම දඬුවම අද(05) ස්ථිර කළ අභියාචනාධිකරණය එම දඬුවමට එරෙහිව වෙළේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප‍්‍රභ කිරීමට තීන්දු කළේය. එම දඬුවමට එරෙහිව වෙළේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන් …

Continue Reading

ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්න බැරිවෙලා තිබෙන ප්‍රශ්නය මම සදහටම විසදනවා – ඇමති රවීගෙන් සහතිකයක්

මම මේ විදුලිබල ක්ෂේත්‍රය බාර අරගෙන තවමත් දින 72 යි, මට පැවැරිලා තිබෙන්නේ අමාරු රාජකාරියක්. නමුත් මේ සිංහල දෙමළ අවුරුද්දට ඉස්සෙල්ලා, වසර 15 ක් මේ රටේ ඇණහිටලා තිබුණ, ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්න බැරිවෙලා තිබෙන ප්‍රශ්නය, මම සදහටම විසඳන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ පෙරේදා(03) පෙරවරුවේ මිලාගිරිය ශාන්ත පාවුලු විද්‍යාලයේ පැවති …

Continue Reading

ක්‍ෂුද්‍ර මූල්‍ය ණය කපා හැර අලූතින් පටන් ගන්න – මහින්දගෙන් යෝජනාවක්

නීති විරෝධී සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය මෙන්ම ගෙවීමට නොහැකිව ඇති ණය කපා දමා නව ක්ෂුද්‍ර මූල්‍ය සේවාවක් බිම් මට්ටමින් ස්ථාපිත කරන්නැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) 27/2 යටතේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් සඳහන් කළේය. එහිදී විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. එදා අපේ ගම්වල අහිංසක ජනතාව කුඩා කණ්ඩායම් ලෙස එක්ව හදිසි අවශ්‍යතාවකදී ප‍්‍රයෝජනයට ගැනීමට මුදලක් ඉතිරි …

Continue Reading

ETI තැන්පත්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට

ETIමූල්‍ය සමාගම සහ අධ්‍යක්ෂවරු සතු දේපළ සහ බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගයක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී ඇත. ඊ.ටී.අයි මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ සංගමය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කෙළ්ය. එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපතිවරයා සහ එහිමුදල් මණ්ඩලයේ සාමාජිකයින්, ඊ.ටී.අයි මූල්‍ය සමාගම සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය,පොලිස්පතිවරයා, …

Continue Reading

විදුලිය දෙන්න පාවෙන බලාගාර 2ක් ලංකාවට

ඇති වී තිබෙන විදුලි අර්බුදය හමුවේ ශී‍්‍ර ලංකාවට අවශ්‍ය හදිසි විදුලිය සැපයීම් ලබාදීම සඳහා මෙරට නියෝජිතයකු සිදු කළ ඇණවුමකට අනුව ඉරානයට සහ තවත් මැදපෙරදිග රටකට අයත් පාවෙන විදුලි බලාගාර සහිත නෞකා (බාර්ජ්) දෙකක් ඊයේ (03) වන විට ශී‍්‍ර ලංකාව සමීපයට පැමිණ තිබිණි. මෙම පාවෙන බලාගාර දෙකින් සුදුසු එකක් හම්බන්තොට හෝ ති‍්‍රකුණාමලය වරායට ළඟාවීමෙන් පසු එහි සිට ශී‍්‍ර ලංකාවට අවශ්‍ය හදිසි …

Continue Reading

විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ඇමති රවී පිට වරද පටවන්න කිසිසේත්ම බැහැ – විපක්ෂය කියයි (වීඩියෝ)

විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව වගකිව යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඊයේ(03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. විදුලි කප්පාදුව සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මහතාට ඇඟිල්ල දුගු කිරීමට විපක්ෂය විසින් සූදානම් නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. මේ ආණ්ඩුව කිසිම සංවේදීකමක් නොමැති ආණ්ඩුවක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් …

Continue Reading