මිනීමැරුමෙන් ඇමති අර්ජුන බේරෙන්න ගහපු සැලැස්ම හෙළිවෙයි!(වීඩියෝ)

පසුගිය ඔක්තෝම්බර් 26 වනදා ආණ්ඩු පෙරලියත් සමඟ ඒ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ සිටි සියලුම අමාත්‍යවරුන්ට තම අමාත්‍යධුර සහ අමාත්‍යංශ අහිමි විය. ඒ සමඟම එජාපයේ සිටි මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් සියල්ලන් එක්ව උරදුන්නේ යළි තම ආණ්ඩුව ලබාගැනීමේ සටනටයි. කිසිවෙකුත් තම ආමාත්‍යංශවලට බලහත්කාරයෙන් නීතිවිරෝධීව රිංගන්න ගියේ නැත. මේ මොහොතේ එවක ඛනිජ තෙල් අමාත්‍යවරයා වූ අර්ජුන රණතුංග සිටියේ විදේශගතව වන අතර සිද්ධිය සැලවීමත් …

Continue Reading

ශ්‍රීලනිපය සහ ශ්‍රීලපොපෙය සිව්වන සාකච්ඡා වටයටත් යන්න සූදානම් (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද තුන්වෙනි වරටද සාකච්ඡා වටය අද (10) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්විණ. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් සහභාගී වු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහචාර්ය ජී.ඇල්.පීරිස්, ඩලස් අලහප්පෙරුම, ජගත් වැල්ලව යන මහත්වරුන් …

Continue Reading

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක්!

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට වසර 5 ක් සිය ධුරයේ කටයුතු කිරීමට හැකිද යන්න පිළිබඳව යළිත් වරක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. අලූත් අවුරුදු සමය අවසන් වීමෙන් පසුව නව අගවිනිසුරුවරයකු පත් වනු ඇතැයි ද, නව අගවිනිසුරු පත්වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ඉඩකඩ තිබෙන බවද ඊයේ (09) …

Continue Reading

පරාක්‍රමබාහු රජතුමාත් බදු ගැහුවා – අගමැති රනිල්

ඉතිහාසයේ වැඩිම වී අස්වැන්නක් මෙවර ලැබී තිබෙන බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී තවදුරටත් ඒ තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා කෘෂිකර්මාන්තය හා වී වගාව නවීකරණය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු කර තිබෙන බව පෙරේදා (07) අනුරාධපුරයේ පැවැති අලූත් සහල් මංගල්‍යට එක්වෙමින් පැවසීය. වාරිමාර්ග හා කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් වත්මන් රජය විශාල මුදලක් වැය කළ නිසා මෙවර වී අස්වැන්න මෙට්‍රික් ටොන් තිස් …

Continue Reading

පොහොට්ටුව මෙදා පාර මැයි රැළියට ගෝල්ෆේස් පිටිය මඟ හරී..

මෙවර මැයි රැළිය සැමරීම සඳහා ගෝල්ෆේස් පිටිය යොදාගැනීම ඉතා සූක්ෂ්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය විසින් මඟ හැර කටයුතු කර ඇතැයි වාර්තාවේ. එම පක්ෂය විසින් මෙවර මැයි රැළිය පැවැත්වීම සඳහා ගෝල්ෆේස් පිටිය ලබාදෙන ලෙසට මෙවර කිසිඳු ඉල්ලීමක් සිදුකර නොමැත. මීට පෙර අවස්ථාවේදී ගෝල්ෆේස් පිටිය වැනි දෙකක් වුවත් පිරවිය හැකි බවට ප්‍රකාශ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර …

Continue Reading

ගෝඨාභයද කියා දැම්ම කියන්න බැහැ; ජනපති මෛත‍්‍රී සමග සාකච්ඡා නොකර තීරණගන්න බැහැ – මහින්ද (වීඩියෝ)

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කිරීමට මෙතෙක් තීරණය කර නැති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තීරණය කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සි්‍යලු දෙනා එක් වී සාකච්ඡා කිරීමෙන් පසුව යයිද ඒ මහතා පැවසීය. කෙසේ වෙතත් තම පාර්ශවයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ දිනන අපේක්‍ෂකයා බවද රාජපක්‍ෂ මහතා සදහන් කලේය. ඔහු මෙම අදහස් පල කරන …

Continue Reading

විදුලිය කපන්නෙත් නැහැ; විදුලි බිල වැඩි කරන්නෙත් නැහැ – ඇමති රවීගෙන් සහතිකයක්

ඉදිරියේදී යළි කිසිඳු ලෙසකින් විදුලිය කප්පාදු නොකරන බවත්, විදුලි බිල වැඩිනොකර බවත්, ගෘහස්ත පාර්භෝගික ජනතාවගේ විදුලිබිල ඉදිරියේදී අඩු කිරීමට සැලසුම් සකස්කරමින් යන බවත් විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. පාරිභෝගියා දුක් වෙන බවත්, තමා හා අදාළ කේෂ්ත්‍රයන් පෞද්ගලිකව සමාව අයැඳ සිටින බව ද පැවසු අමාත්‍යවරයා මෙහිදී කිසිසේත්ම විදුලි බිල වැඩි කිරීමට ඉඩක් නොමැති බව ද පැවසීය. …

Continue Reading

මාකඳුරේ මධුෂ් නම් අපරාධකරු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බවට ඩුබායි රජයෙන් සහතිකයක්

පාතාල නායක මාකඳුරේ මධුෂ් නොහොත් මධුෂ් ලක්‍ෂිත ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙරට නියෝජිතයන්ට සහතික වී ඇත. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා හමු වූ අරාබි එමීරයේ විදේශ ඇමැති අන්වර් බින් මොහොමඞ් ගාෂ් මහතා මධුෂ් පිටුවහල් කිරීම පිළිබඳව සහතික වී ඇත. මධුෂ් ලංකාවට පිටුවහල් කිරීම සඳහා පැවැති සාකච්ඡාවට විදේශ ඇමැති මාරපන මහතා හා සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා මහතා …

Continue Reading

52 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය (වීඩියෝ)

52 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ‍ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පෙරවරුවේ පැවැත් විය. සාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙලාගත් අස්වැන්නේ නොයිඳුල් සහල් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පිදීම මෙහිදී සිදු කෙරෙයි. ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ …

Continue Reading

සරසවි ජීවිතයේ මතක අලුත් කරමින් කොළඹ විශ්ව විද්‍යාලයෙන් තිලංගට සමරු සම්මානයක්

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යන පීඨයේ නව ශ්‍රවනාගාරය විවෘත කිරීමේ උලෙළ පසුගිය 04 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීන් ප්‍රමුඛ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යන පීඨයේ පශ්චාත් උපාධි ලැබූ විද්වතුන්ගේ හා ආචාර්ය, මහාචාර්ය වරුන්ගේ සභභාගීත්වයෙන් පැවැත්විණි. මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් අධ්‍යාපනය ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට සමරු සම්මානයක් ප්‍රදානය කිරීමද …

Continue Reading