ඝෝෂාකාරී නාද රටා සහිත නලා සවිකළ රථ වාහන වැටලීමට ජනපතිගෙන් නියෝග

ශබ්ද දූෂණය ඇති කරන අධි ඝෝෂාකාරි හෝන් පාලනයට දැඩි නීති රීති හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබෙන අතර ඝෝෂාකාරී නාද රටා සහිත රථවාහන සඳහා වැටලීම් කි‍්‍රයාත්මක කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් නිකුත් කෙරේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය ආරක්ෂක ලේකම් හේමසිරි...