ජනතාව පිට බදු ගසා ඇමතිවරු කියන මැටි කතා

වත්මන් ආණ්ඩුව බලය ගෙන එන ලද්දේ පැවති රාජපක්ෂ රෙජීමය ආණ්ඩුව දූෂිත නිසාත්, ජනතාවගේ මුදල් හොරා කෑ නිසා සහ තවත් ප්‍රධාන කරුණු කිහිපයක් නිසාවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. රාජපක්ෂවරු ජනතාවගේ මුදල් හොරා කන බව එදා විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයම ජනතාවට කියූ අතර එම හොරා කන මාර්ගද පෙන්වා දුනි. එසේ පෙන්වා දී බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ එහි …

Continue Reading

පැනමාවේ කළු සල්ලි දැමූ 65 අතරට ඇවන්ගාඩ් අවි ජාවාරම්කරුත් (සම්පූර්ණ ලැයිස්තුව)

පැනමා රාජ්‍යේ මොසැක්‌ ෆොන්සේකා සමාගමේ කළු සල්ලි තැන්පත් කළ ලැයිස්‌තුවේ ශ්‍රී ලාංකිකයන් 65 දෙනකුගේ නම් සහ ලිපිනයන් ඇතැයි ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදය හෙළි කර ඇත. ලෝකයේ රටවල් 200 ක ව්‍යාපාරිකයන් සහ දේශපාලනඥයන් මෙන්ම සමාගම්වල කළු සල්ලි තැන්පත්කරුවන් ගැන තොරතුරුද මෙහි අන්තර් ගතව ඇත. පසුගිය සමයේ මහත් ආණ්දෝලනයකට තුඩු දුන් අවි ජාවාරමේ නිරත වූ බවට චෝදනා එල්ල වූ ඇවන්ගාඩ් සමාගමේ අධිපති …

Continue Reading

පොලිසිය ‘ආවා ගෲප්’ වටලයි

දකුණු ඉන්දීය දෙමළ චිත්‍රපට අනුකරණය කරමින් අධිවේගී යතුරුපැදිවලින් ගොස්‌ කොල්ලකෑම්, කප්පම් ගැනීම් කපාකොටා තුවාල කිරීම් ඇතුළු දරුණු අපරාධ සිදුකරමින් මුළු යාපනය අර්ධද්වීපයම භීතියට පත් කරගෙන සිටි “ආවා ගෲප්” සන්නද්ධ කණ්‌ඩායම යාපනය පොලිසිය මගින් ඊයේ (09 වැනිදා) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන් අතර ආවා ගෲප් …

Continue Reading

ඩොලර් බිලියන 03 ක් ඇදෙන ක්‍රමයට

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 03 ක ණය මුදලක් ලබාදීමට එකඟතාවය පළකොට තිබේ. ඉදිරි තුන් අවුරුදු කාලසීමාව තුළ (2017 – 2019) ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙලෙස මුල්‍යාධාර ලබාදීම සිදුවනු ඇත. ඒ අනුව නව දුම්රිය මාර්ග, වරාය සංවර්ධන ව්‍යාපෘති, විදුලිය සම්ප්‍රේෂණ මාර්ග වැඩිදියුණු කිරීම, මහා මාර්ග හා ප්‍රවාහන සේවා වැඩිදියුණු කිරීමට මේ මුදල් යොදාගන්නා …

Continue Reading

ගම්මන්පිලගේ පිවිතුරු සළු ගැලවී පිල්ලි මතුවෙයි!

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පෞද්ගලික බැංකුවක කොටස් ව්‍යාජ ඇටෝනි බලපත් මගින් විකිණීම පිළිබඳ පරීක්ෂණ අවසන්කැර සාධාරණ කාලයක් ගත වුවද නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරි පියවර නොගැනීමෙන් ශ්‍රී ලංකාවේ ආයෝජකයින්ට බලවත් අසාධාරණයක් සිදුකරන බව බ්‍රයන් ෂෙඩික්ගේ ඇටෝනි බලකරු වන ලසිත පෙරේරා මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල මහතා සිදුකරන ලද තවත් කූට, වංචනික ක්‍රියා රැසක් හා නීතිය අවභාවිතා කිරීමේ තොරතුරු …

Continue Reading

මෙරට 30,000 කට අමෙරිකාවේ රැකියා වරම්

පැවති දුර්දාන්ත රාජපක්ෂ රෙජීමය පාලනය අවසන් කොට ජ්‍රජාත්‍රන්තවාදය සහ මානව අයිතිවාසිකම් සුරක්ෂිත වුණු රජයක් බිහි වීමත් සමඟම ලොව ප්‍රබල රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවටත්, ජනතාවටත් හිමි වීමට පටන් ගෙන තිබේ. ඒ අනුව ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකිකයින් 30,000 කට අමෙරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා විවර වී ඇත. අමෙරිකා එක්‌සත් ජනපදයේ රෝහල්වලට සාත්තු සේවිකාවන් බඳවා ගැනීමට අදාළව මෙම රැකියා හිමිවන අතර ඒ සඳහා …

Continue Reading

දෙවොලපොලත් කැබැලි කොට විකුණයි!

බ්ලූ මවුන්ටන් සමාගම ඉඩම් ගැණුම්කරුවන් සඳහා වටිනා ඉඩම් ලබා ගැනීමේ අවස්ථාවන් දෙකක් සලසා තිබෙනවා. ඉන් එක් අවස්ථාවක් සැලසෙන්නේ නිට්ටඹුව මීගමුව ප්‍රධාන මාර්ගයට මුහුණලා දෙවොලපොල ප්‍රදේශයේයි. ඉඩම් කැබලි 76ක් ඇති PETRA නම් වන මෙම පරිශ්‍රයට වේයන්ගොඩ සිට ගුවන් තොටුපොල දක්වා දිවෙන 245/1 බස් රථයෙන් ද 245 නිට්ටඹුව ගුවන්තොටුපොළ බස් රථයෙන් ද පිවිසිය හැකි අතර එහි සිට වේයන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුමට ඇත්තේ …

Continue Reading

අගමැති රනිල් මාධ්‍යයට අමුතුම කතාවක් කියයි

මහජනතාවගේ විශ්වාසය නැවත ගොඩනැගීම සඳහා ජනතාවට වගකියන මාධ්‍යයක් වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට සකස් කළ වාර්තාව ලෝක ජනමාධ්‍ය දිනයේදී පෙරේදා(03) එළිදැක්වුණු අතර වසර එකහමාරකට ආසන්න කාලයක් තුළ සිදුකළ පර්යේෂණයකින් අනතුරුව සැකසූ එම වාර්තාවෙන් මාධ්‍ය වෙනස් විය යුතු ආකාරය ගැන කරුණු 100 ක් ඇතුළත්ය. එහිදී විශේෂ දේශනයක් සිදුකළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමුතු තාලයේ කථාවක් කළේය. වික්‍රමසිංහ මහතාගේ එම සම්පූර්ණ කථාව අප …

Continue Reading

යහපාලනය බත්පතට පහර දෙයි!

15%ක ප්‍රතිශතයකින් වැට් බද්ද වැඩිවීමෙන් භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති අතර මෙය ජනතාවට බරපතල ලෙස බලපාමින් තිබෙන බව වාර්තා වෙයි. ආණ්ඩුව කුමක් කියමින් සිටිය ද බොහෝ භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් ඇත. දුරකතන ගාස්තු ද එසේ ම ය. මේ සියල්ල අතරේ පිසූ ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට ද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. රුපියල් 10ක පමණ මුදලිකින් …

Continue Reading

ලුම්පන් මහජන නියෝජිතයෝ අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයට කලු පැල්ලමක් එක් කරමින් ලේ ගලන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සභාගර්භය තුළ දී ම ගුටි කෑවේ නොබෝ දා ය. මෙයට මූලික වූ පිරිසට එරෙහිව පාර්ලිමේන්තු පරික්ෂණයක් කතානායකවරයා පත් කරන ලද කමිටුවකින් සිදු කරන ලද අතර එයින් ගම්පහ මන්ත්‍රී ප්‍රසන්න රණවීරත්, කලුතර මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමත් වැරදිකරුවන් වී ඇතැ යි දැනගන්නට ඇත. මේ සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් …

Continue Reading