මෙරට 30,000 කට අමෙරිකාවේ රැකියා වරම්

Spread the love

American-USAපැවති දුර්දාන්ත රාජපක්ෂ රෙජීමය පාලනය අවසන් කොට ජ්‍රජාත්‍රන්තවාදය සහ මානව අයිතිවාසිකම් සුරක්ෂිත වුණු රජයක් බිහි වීමත් සමඟම ලොව ප්‍රබල රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවටත්, ජනතාවටත් හිමි වීමට පටන් ගෙන තිබේ. ඒ අනුව ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකිකයින් 30,000 කට අමෙරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා විවර වී ඇත.

අමෙරිකා එක්‌සත් ජනපදයේ රෝහල්වලට සාත්තු සේවිකාවන් බඳවා ගැනීමට අදාළව මෙම රැකියා හිමිවන අතර ඒ සඳහා ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය සමත්ව ඇත. මේ සඳහා නුදුරේදීම මෙරට ශ්‍රී ලාංකිකයින්ට අයදුම් කිරීමේ හැකියාව හිමිවේ.

RSL

Related Posts