මෙරට 30,000 කට අමෙරිකාවේ රැකියා වරම්

පැවති දුර්දාන්ත රාජපක්ෂ රෙජීමය පාලනය අවසන් කොට ජ්‍රජාත්‍රන්තවාදය සහ මානව අයිතිවාසිකම් සුරක්ෂිත වුණු රජයක් බිහි වීමත් සමඟම ලොව ප්‍රබල රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවටත්, ජනතාවටත් හිමි වීමට පටන් ගෙන තිබේ. ඒ අනුව ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකිකයින් 30,000 කට අමෙරිකා එක්සත් ජනපදයේ...