පැනමාවේ කළු සල්ලි දැමූ 65 අතරට ඇවන්ගාඩ් අවි ජාවාරම්කරුත් (සම්පූර්ණ ලැයිස්තුව)

Spread the love

Gota-and-nissanka2පැනමා රාජ්‍යේ මොසැක්‌ ෆොන්සේකා සමාගමේ කළු සල්ලි තැන්පත් කළ ලැයිස්‌තුවේ ශ්‍රී ලාංකිකයන් 65 දෙනකුගේ නම් සහ ලිපිනයන් ඇතැයි ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදය හෙළි කර ඇත.

ලෝකයේ රටවල් 200 ක ව්‍යාපාරිකයන් සහ දේශපාලනඥයන් මෙන්ම සමාගම්වල කළු සල්ලි තැන්පත්කරුවන් ගැන තොරතුරුද මෙහි අන්තර් ගතව ඇත.

පසුගිය සමයේ මහත් ආණ්දෝලනයකට තුඩු දුන් අවි ජාවාරමේ නිරත වූ බවට චෝදනා එල්ල වූ ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපතිගේ නමද ඇතුළුව පසුගිය වකවානුවේ වැඩි කතාබහට ලක්වූ කිහිප දෙනකුගේ නම්ද සඳහන්වී ඇති අතර සමාගම් තුනක විස්තර සහ අතරමැදියන් බව කියන හත් දෙනකුගේ නම් සහ 53ක ලිපින සහිත තොරතුරුද එහි ඇතුළත් වේ.

පැනමා ලේඛනවලට පිවිසීමට මේ මත ඔබන්න

panama

parama2

perama3

parama4

parama5

parama6

parama7

RSL

Related Posts