“ඇය විටෙක මට මවක් වගෙයි..” සත් වසරක ප්‍රේමයෙන් උපන් සදාදරණීය බැඳීම මෛත්‍රී ස්මරණය කළ සංවේදී මොහොතක්..
මගේ දේශපාලන ජීවිතය සහ පෞද්ගලික ජීවිතය ගත් කළ මට තිබෙන ලොකුම ශක්තිය ඇයයි.. විටෙක ඇය මට මවක් වගෙයි.. ලෝකයේ කවුරු නින්දා, උපහාස කළත් එදා මෙන් අදත් ඇය පිස දෙන බත්මුල මගේ රජ භොජුනයි.. මේ ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන තම (ජනාධිපති ආර්යාව) ආදරණීය බිරිඳගේ ආදරය සහ සෙනෙහස පිළිබඳවත්, වසර ගණනාවක් පුරාවට පෙම්වතුන් ලෙස නොසැලී, නොතැවී, නොබිඳී …
Continue Reading
ජනපති මෛත්‍රී මීලඟ ඉලක්කයට සැරසෙයි
මැතිවරණ වර්ෂයක් වන මෙම වසරේ දේශපාලනඥයන් තම තම මැතිවරණ සටන්වල නිරතව සිටින අතරතුර, රටක් ලෙස අප මෙම වසරේ ඉටු කරගත යුතුම අරමුණක් වන මෙරට ආර්ථීක වර්ධන වේගය ඉහළ නංවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් මෙම වර්ෂය මෙරට ආර්ථීකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කර ගැනීමට එකට එක්වන ලෙස ජනාධිපතිවරයා සමස්ත රාජ්‍ය සේවයට ආරාධනා කරයි. එසේ නොවුණහොත් රටක් ලෙස ආර්ථීක වශයෙන් අපට මුහුණ …
Continue Reading
රට වෙනුවෙන් මාස තුනක් යන්න පෙර සිදුකළ කළ විප්ලවය
රටේ අනාගතයට බලපාන යහපත් තීන්දු තීරණ රැසක් ගැනීමට ඉකුත් සිව් වසර තුළ ජනාධිපතිවරයා ලෙස තමා කටයුතු කළ බවත්, අද ප්‍රබල සමාජ අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩැලීම වෙනුවෙන් ගෙන යන පුළුල් වැඩපිළිවෙළකට මේ වන විට තමා උර දී සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(09) පොලොන්නරුවේ පැවති උත්සවයකදී පවසා සිටියේය. ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ කිසිදා නොවූ පරිදි ශක්තිමත් …
Continue Reading
ලබන සඳුදා අලුගෝසුවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළව එල්ලූම්ගහ කි‍්‍රයාත්මක කිරීමට වධකයන් (අලූගෝසුවන්) දෙදෙනකු බඳවා ගැනීම සඳහා ලබන සඳුදා (11) සිට අයදුම්පත් කැඳවන බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය පවසයි. මේ සඳහා සම්මාන දෙකක් සහිතව විෂයන් හයකින් අ.පො.ස., සා.පෙළ විභාගය සමත්ව සිටින වයස අවුරුදු 45 ට අඩු අයට අයදුම් කළ හැකි යැයිද මීට …
Continue Reading
බරපතළ මත්ද්‍රව්‍ය වරදකරුවන්ට ඉදිරි මාස දෙක තුළ මරණ දඬුවම ස්ථීරයි
බරපතළ මත්ද්‍රව්‍ය වරදකරුවන්ට එරෙහිව මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම ඉදිරි මාස දෙක ඇතුළත අනිවාර්යයෙන්ම සිදු කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී ඊයේ (06) සඳහන් කළේය. කුමන ආකාරයේ බාධා එල්ල වුවත් තමන් එම තීරණය ආපස්සට ගන්නේ නැති බවත් එම වැරදිකරුවන්ට මරණීය දණ්ඩනය මෙතෙක් කි‍්‍රයාත්මක වීම ප‍්‍රමාද වීමට නොයෙක් හේතු බලපෑ බවත් ජනාධිපතිවරයා කීය. බරපතළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය අයගේ …
Continue Reading
පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළුව 25ක් අත්අඩංගුවට පත් අද්විතීය STF මෙහෙයුම!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගය පරිදි ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි මෙහෙයුමේ ප්‍රතිථිලයක් ලෙස පාතාලයේ ප්‍රධාන පෙලේ නායකයෙකු වන“මාකඳුරේ මධූෂ්” ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇත. ආරක්ෂක අංශ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගැනීමට හැකි වු බව වාර්තා වන්නේය. ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි මෙම අද්විතීය මෙහෙයුම සඳහා බුද්ධි අංශ, මත්ද්‍රව්‍ය නාශක අංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස්ද කලක් තිස්සේ …
Continue Reading
මෛත්‍රී හදිසියේම ජනාධිපතිකම අතහරින්න තීරණය කරයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමඟ වූ වැඩසටහනකදී එම වැඩසටහන මෙහෙය වූ නිවේදකයා විසින් කළ ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහුව සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සලකා පෞද්ගලික ජීවිතයේ අතිශය සංවේදී තොරතුරු පවා ඇසීමේ විශේෂ අවස්ථාවක් පැය 02ක කාලසීමාවකට යටත්ව ලබාදී තිබේ. ඒ හිරු ගුවන් විදුලිය විකාශනය කළ “හිතක මතක” වැඩසටහනේදී වන අතර එහිදී ජනාධිපතිවරයා තමාගේ රුචි අරුචිකම් මෙන්ම …
Continue Reading
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම්!
එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධයට හා සමාන යුද්ධයක් මත්ද්‍රව්‍ය අභියෝගය පරාජය කිරීමට ද රජය ගෙන යන අතර එහි දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමේ තීරණය ද ළගදීම කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කළේය. ‘මතින් නිදහස් රටක්’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩටහනේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දනය, පාලනය සහ …
Continue Reading
පළාත් සභා ඡන්දය මැයි 31 ට පෙර!
පළාත් සභා මැතිවරණය මැයි 31 දාට පෙර පැවැත්වීමේ යෝජනාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන විසින් ඊයේ (29) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. සියලූම පළාත් සභාවල මැතිවරණය එකම දිනයක පැරණි අනුපාත ක‍්‍රමයට පැවැත්විය යුතු බවට ද එම යෝජනාවේ සඳහන්ව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡුාවට ගෙන නැති අතර මීළඟ සතියේ කැබිනට් රැස්වීමේදී ඒ …
Continue Reading
රට රකින්න නම් මෛත්‍රී-මහින්ද සන්ධානය කඩිනමින් ගොඩනැගිය යුතුයි (වීඩියෝ)
දේශද්‍රෝහී විජාතික පරගැති එක්සත් ජාතික පක්ෂ – දෙමළ කොටි සන්ධාන ආණ්ඩුව ගෙදර යවා අප මාතෘභූමිය ආරක්ෂා කරගැනීමට නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුතු සන්ධානය වහා වහාම ගොඩනැගිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. කඩුවෙල පැවති ජනහමුවකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මේ බව සඳහන් කළේය. ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ආර්ථික තීරුවක් ස්ථාපිත කිරීම සඳහා …
Continue Reading