ලංකාවේ අලූගෝසු තනතුරට විදේශිකයිනුත් ඉල්ලයි; ඇමරිකානුවෙක්ගෙන් විශේෂ ඉල්ලීමක්

ශ‍්‍රී ලංකාවේ එල්ලූම් ගස ක‍්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අලූගෝසු තනතුර සඳහා ඉල්ලූම්පත‍්‍ර කැඳවා ඇති අතර, ඒ සඳහා විදේශිකයින්ද ඉල්ලුම් කර ඇතැයි වාර්තාවේ. මේ අතර එම රාජකාරිය සඳහා ඇමෙරිකන් ජාතිකයකුද ඉල්ලූම් පත‍්‍රයක් එවා ඇතැයි බන්ධනගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි. ශ‍්‍රී ලංකාවේ කිසිවෙකු...

ලබන සඳුදා අලුගෝසුවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළව එල්ලූම්ගහ කි‍්‍රයාත්මක කිරීමට වධකයන් (අලූගෝසුවන්) දෙදෙනකු බඳවා ගැනීම සඳහා ලබන සඳුදා (11) සිට අයදුම්පත් කැඳවන බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය පවසයි. මේ සඳහා සම්මාන...

සිරකාරියන්ගේ යට ඇඳුම් අස්සෙන් ජංගම දුරකථන සොයා ගනී

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ඇතිවූ කලහකාරී සිද්ධියෙන් පසු පෙරේදා (20දා) පස්වරුවේ ස්ථානමාරු කර හරින ලද රැඳවියන් කීප දෙනෙකු ඔවුන්ගේ යට ඇඳුම් තුළ සඟවා රැගෙන ගිය ජංගම දුරකථන හයක් (06) ගාල්ල හා බෝගම්බර බන්ධනාගාර නිලධාරීනියන් විසින් සොයාගෙන තිබේ. ගාල්ල බන්ධනාගාරයේදී ජංගම...

බන්ධනාගාර ලොක්‌කන් 12 කට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම්

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස්‌ මත ස්‌ථාන මාරු කළ බන්ධනාගාර අධිකාරිවරුන් සිව් දෙනාට අමතරව තවත් උසස්‌ බන්ධනාගාර නිලධාරීන් අට දෙනකුටද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්‌ථාන මාරුවීම් ලැබී ඇත. ඒ අනුව ස්‌ථාන මාරුවීම් ලැබී ඇති සම්පූර්ණ නිලධාරීන්...