මහඇමති ඉසුරගේ පුටුවක් රු.6,44,000 ක් නොව රු. 8,44,000 බව හෙළිවෙයි

බස්නාහිර පළාත් සභා රැස්වීම් ශාලාවේ සවිකිරීමට බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාගේද අනුදැනුම මත ඇණවුම් කළ පුටුවක මිල රුපියල් 6,44,000 ක් නොව රුපියල් 8,44,000 ක් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ඊයේ (13) පැවසීය. මේ අනුව රුපියල් ලක්‍ෂ 997 ක වියදමින් ගෙන්වීමට ඇණවුම් කළ එම පුටු ටෙන්ඩරය ඊයේ අවලංගු කර ඒ බව බස්‌නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත දැනුම් …

Continue Reading

ඝාතන තැතක් ලෙස මෛත්‍රී-ගෝඨා වෙනුවෙන් දෙපිටකාට්ටුවෝ පැළ කරන්න ගිය පුවත විගඩමක් වෙයි (වීඩියෝ)

ඒකාබද්ධ විපක්ෂයට හිතවත් මාධ්‍ය ආයතනයක් විසින් විශේෂ ප්‍රචාරණයක් ලබාදෙමින් ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සැලසුම් කරන බවට “දූෂණ විරෝධී බලකාය” නැමැති ඊනියා සංවිධානයක් විසින් අද(13) මාධ්‍ය හමුවේ ජවනිකාවක් රඟ දක්වා තිබේ. අප වෙත වාර්තා වන පරිදි මහින්ද ලඟ එක් අඩියකුත්, ජනපති සිරිසේන ලඟ තව අඩියකුත් තබාගෙන නඩු …

Continue Reading

ජනපති හදිසියේම කැබිනට්ටුව කැඳවයි; පැමිණීම අනිවාර්යය කරයි!

කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද(13) කැඳවා තිබේ. දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විශේෂ කැබිනට් හමුව පැවැත්වීමට නියමිත බවට වාර්තාවේ. සුපුරුදු පරිදි සෑම අඟහරුවාදා දිනකම පෙරවරුවේ සතිපතා කැබිනට් හමුව පැවැත්වෙන අතර, අත්‍යවශ්‍ය කරුණක් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ කැබිනට් හමුව කැඳවා ඇති බවද වාර්තා වේ. ඊයේ (12) පස්වරුව වන විට කැබිනට් ඇමැතිවරුන්ට මෙම පණිවුඩය දැනුම් …

Continue Reading

ජනපතිට ශ්‍රී ලංකන් කජු කැවූ සැපයුම්කරු වෙනස් වෙයි

පසු ගිය දා නේපාලයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණෙන අවස්ථාවකදී ආහාරයට ගත නොහැකි කජු තමාට පිළිගැන්වූ බව ජනාධිපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට චෝදනා කළේය. “මම ගිය සතියේ නේපාලයේ සිට ඉන්දියාව හරහා ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ. එහිදී දුන්නා කජු වගයක්‌ කන්න. මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ ඒ කජු. ශ්‍රී ලංකන් ගුවන් සේවයට …

Continue Reading

අපි නැතුව ආණ්ඩු හදන්න බෑ

දවස් තුනකට පමණ කලින් පොහොට්ටුවේ මහත්වරු කොළඹ විරෝධතාවක් තිබ්බා. ඒ විරෝධතාව පොහොට්ටුවේ ජයග්‍රහණයක් කියලා ඒ අය කියනවා. නමුත් පොහොට්ටුව බංකොළොත් කියලා එක්සත් ජාතික පක්‍ෂය කියනවා. පොහොට්ටුවයි එක්සත් ජාතික පක්‍ෂයයි මේ දෙපිරිසම තම තමන් ගැන දේශපාලන වශයෙන් අධි තක්සේරුවක තමයි ඉන්නේ. මම ඒක කියන්නට ඕනෑ. පොහොට්ටුව හිතනවා නම් තනියෙන් ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. ඒකත් මිථ්‍යාවක්. යූ.එන්.පී. එක හිතනවා නම් ඒ අයට …

Continue Reading

ජනපති ජාමේ බේරගෙන ගොඩ යන්න අලුත් නූල් සුත්‍රයක් අඹරයි

දේශපාලන ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ සංවාදයට සහ සාකච්ඡාවට ලක්විය යුත්තේ මීළඟ ජනාධිපතිවරණයක් ගැන නොව රටට හොඳ අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනිම පිළිබඳ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව එළඹෙන ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමාවන අතර රටේ ප්‍රධාන තනතුර වන්නේ අග්‍රාමාත්‍ය ධුරය බව ජනාධිපතිවරයා ඊයේ(08) නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමින් …

Continue Reading

ජනපතිට මුවා වී දයාසිරි බලහත්කාරයෙන් රාජ්‍ය දේපල අත්පත් කරගෙන!

ආණ්ඩුවෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර තවමත් ආණ්ඩුවේ නිල නිවසක බලහත්කාරයෙන් රැඳී සිටින බවට වාර්තා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආ ඉකුත් අප්‍රේල් 04 වැනිදා ඔහු ආණ්ඩුවෙන් ඉවත් වුණේය. එම ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙහි ෆයිසර් මුස්තාෆා මහතා දිවිරුම් දුන්නේ මැයි මස පළමුවැනිදායි. ඒ අනුව දයාසිරි ජයසේකර අමාත්‍ය ධුරයෙන් ඉවත්ව අදට මාස …

Continue Reading

රාජ්‍ය දේපළ සොරා ගන්නා අයත් මරණ දඬුවමට යටත් කළ යුතුයි

රාජ්‍ය දේපළ සොරකම් කිරීමේ සහ දූෂණය කිරීමේ වරද මරණීය දණ්ඩනය නීතියට ඇතුළත් කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (05) ප‍්‍රකාශ කළේය. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවන සම්මාන ප‍්‍රදානෝත්සවය පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේ ශාලාවේ ඊයේ පැවැති අවස්ථාවට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එසේ කීවේය. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවන සම්මාන ප්‍රදානෝත්සවය පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේ ශාලාවේ ඊයේ …

Continue Reading

“ජනබලය” කොළඹට එද්දී ජනපතිගේ බලතල කපන්න 20 පාර්ලිමේන්තුවට ඇවිත්!

අද(05) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවට එරෙහිව “ජනබලය” කොළඹට එද්දී විධායක ජනාධිපති ක්‍රමයේ, බලතල ඉවත් කිරීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යෝජනාව ඉදිරිපත් කළ අතර, එය සම්මත කරනු ලැබුවේ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින්ය. නව ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරනු …

Continue Reading

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික සමාජජාලයත් මෛත්‍රීට අහිමිවෙයි! ශ්‍රීලනිපය ජනබලය සමඟින් පෙරට! (විශේෂ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින්ගේ නිල ෆේස්බුක් සමාජජාල පිටුව වූ “Sri Lanka Freedom Party Api” අද (05) පෙරවරුවේ සිට සැබැවින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අතිබහුතරයකගේ ජනප්‍රසාදය හිමිකර ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ ඒකාබද්ධ පොදු පෙරමුණ සංවිධානය කරණු ලබන “ජනබලයට” සහය දැක්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් 120,000 ක් තරම් අති විශාල පිරිසක් පාඨකයින් ලෙස …

Continue Reading