කැලේ (ඇඳුම) මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නෙ නෑ.. ජවිපෙ පුරුදු පාරේම අදත් එනවා…

ජනතා විමුක්ති පෙරමුණ යළිත් සන්නද්ධ ක්‍රියාමාර්ගයකට සූදානම් වනවාදැයි සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි. ඒ මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණු රජයක් යටතේ නීතිය පසිඳලීමේ බලය ප‍්‍රාදේශීය මට්ටමට ලබා දෙන බවට එම පක්ෂයේ කේඩි ලාල්කාන්ත මහතා කළ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් බවයි. ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ …

Continue Reading

ආර්ථික අර්බුදයත් සමගින් ඉදිකිරීම් ක්ශේත්‍රයේ රැකියා ලක්ෂ 07ක් අහිමියි…!

පවතින ආර්ථික තත්වය හමුවේ ඉදිකිරීම් ශේත්‍රයේ සෘජු සහ වක්‍ර රැකියා ලක්ෂ 07ක් පමණ මේවන විට අහිමි වී ඇතිබව  ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසීය. කොරෝනා වසංගතයෙන් අනතුරුව ඉදිකිරීම් ශේත්‍රයේ භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ ජනතාව ඉදිකිරීම් කටයුතු නතර කිරීම හේතුවෙන් එම තත්වය උද්ගත වී ඇතිබව වැඩිදුරටත් පැවසීය

Continue Reading

යාපනය ගුවන් තොටුපළ සංවර්ධනය ඉන්දියාවට…!

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාව සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට තීරණය කර ඇතිබව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී .එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය. යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා ආයෝජකයින්ගෙන් අභිලාශ මේවන විට කැදවා තිබේ. එහිදී එක් අභිලාශ යෝජනාවක් පමණක් ලැබී තිබේ. ඒ හේතුවෙන් යාපනය ගුවන්තොටුපොළ ඉන්දියාව සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට තීරණය කළ බව පැවසීය. ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා …

Continue Reading

විදුලි ගාස්තු පහලට.. අනුමැතියට මහජන උපයෝගිතා කොමිසමට…

විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර තිබේ. ජනතාවට දැනෙන ප්‍රමාණයකින් ගාස්තු අඩු කිරීමට මෙහිදී යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. මෙලෙස විදුලි බිල අඩුකිරීමට හැකියාව ලැබී ඇත්තේ උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය මගින් ජාතික පද්ධතියට මෙගාවොට් එකසිය විස්සක ධාරිතාවක් වීම නිසාවෙනි. කොමිසමේ එකඟතාවය මත මෙම විදුලි සහනය …

Continue Reading

මව්බිම් ජනතා පක්ෂයේ නායක දිලිත් ගංගා ජල පෝෂක ප්‍රදේශවල රෝපණයට පැල බෙදයි..!

මහවැලි සහ කැළණි ගංගා ජල පෝෂක ප්‍රදේශවල රෝපණය කිරිම සදහා පලතුරු පැළ බෙදා දිදේ උත්සවයක් මව්බිම් ජනතා පක්ෂයේ නායක සහ ව්‍යවසායක දිලිත් ජයවිර මහතාගේ ප්‍රධානත්වයෙන් (04) දින ගිනිගත්හේන ශ්‍රි අභිනවාරාම විහාරස්ථානයේදි සිදු කෙරිණ. ගිනිගත්හේන ජාතික පාසලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රිජිත් මහතා සහ එම පාසලේ පරිසර ඒකකයේ ළමුන් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. විහාරස්ථානය වෙත පැමිණි දිලිත් ජයවිර මහතාව එම පාසලේ …

Continue Reading

විපක්‍ෂයේ 20ක් ජනාධිපතිට සහය දෙන්න සාකච්ඡා..

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇතිකරගත් එකඟතා සඳහා සහාය දීමට අදාල නීති රීති සහිත පනත් කෙටුම්පතට මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 15-20 දෙනකු පමණ සහාය දීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි සතියේදී මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ සඳහා සහාය දෙන ලෙස ජනාධිපතිවරයා පසුගිය මැයි දින රැලියේදීද පාර්ලිමේන්තුවේ සියලු දෙනාට ආරාධනා කළේය. …

Continue Reading

රනිල් වචනය දුන් ගමන් ඔහුට සහාය දෙන්න ලෑස්තියි..- විමල්ගේ මන්ත‍්‍රී නිමල් පියතිස්ස

ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර මම ප්‍රකාශයට පත් කළ කළායින් පසු ඔහුට සහාය දීම සඳහා විපක්ෂයේ මන්ත‍්‍රීවරු රැසක් සූදානමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කරයි. සති අන්ත මව්බිම පුවත්පත වෙත ඔහු සඳහන් කර ඇත්තේ එම මන්ත්‍රීවරුන් තම අඩිය පස්සට ගෙන කටයුතු කරන්නේ තවමත් වික්‍රමසිංහ …

Continue Reading

එල්ලෙන්න බලාසිටි ඒ හිලත් මාලිමාවට වැසෙයි..

උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය සාර්ථකව නිමකොට ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව වසර ගණනාවක් තිස්සේ උමා ඔයේ හිලේ එල්ලී දේශපාලනය කළ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාවට යන එන මං නැති වූ බව නොරහසකි. එහෙත් උමාය ව්‍යාපෘතිය පසුගියදා ඉරාන-ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් විසින් ජනතා අයිතියට පත් කොට දින කීපයක් ගතවත්ම ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ කඳු ආශ්‍රිතව සුලු ජල පහරක් ගලා යෑමත්, නාය යෑමේ …

Continue Reading

විදේශයකදී මියයාම හොදයි..- නලින්ද සිල්වා මියදෙන්නට වේලාසන ලියලා..!

තමන් විදේශයකදී මිය යාමට වඩා කැමති බවත් එවිට බොරුවට මුහුණ පෙන්වීමට ඇතැමුන් තම මළගමට නොඑනු ඇති බවත් මහාචාර්ය නලින්ද සිල්වා මහතා සඳහන් කර ඇත ඊයේ දිනයේ ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා විසින් රචනා කරන ලද ලිපියක මේ සඳහන් කර ඇත්තේ 2019 වසරේදීය. අදාළ සම්පූර්ණ ලිපිය මෙසේය. ***** නික්ම යෑමට පෙර – අදින් අවුරුදු හැත්තෑපහකට කලින් නරක මිනිහෙක් උපන්නා.ඒ මම. බොහෝ …

Continue Reading

ඩොලරය 400ට, 500ට නගිනවා.. දැන් මිල අඩුවන්නේ විකෘතියකින්.. නාමල් කියයි..!

මේ දිනවල ඩොලරය මිල අඩුවන්නේ ප්‍රකෘති තත්ත්වයක් යටතේ නොව ඩොලර් ණය ලබා ගැනීම හේතුවෙන් බව ජාතික ජන බලවේගය විධායක සභික සමස්ත ලංකා ගොවිජන සංවේදනය කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පවසයි. නමුත් කිසියම් මොහොතක එම ණය ගෙවීම ආරම්භ කළ වහාම ඩොලරය රුපියල් 400ට 500ටයාම නැවැත්විය නොහැකි බවත් හෙතෙම කියා සිටියි. දැන් තිබෙන්නේ විකෘති තත්ත්වයක් බවත් සත්‍ය වශයෙන්ම ඩොලරයේ මිල පහළ යුත්තේ නිෂ්පාදන …

Continue Reading