රනිල් වචනය දුන් ගමන් ඔහුට සහාය දෙන්න ලෑස්තියි..- විමල්ගේ මන්ත‍්‍රී නිමල් පියතිස්ස

Spread the love

ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර මම ප්‍රකාශයට පත් කළ කළායින් පසු ඔහුට සහාය දීම සඳහා විපක්ෂයේ මන්ත‍්‍රීවරු රැසක් සූදානමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කරයි.

සති අන්ත මව්බිම පුවත්පත වෙත ඔහු සඳහන් කර ඇත්තේ එම මන්ත්‍රීවරුන් තම අඩිය පස්සට ගෙන කටයුතු කරන්නේ තවමත් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ස්ථිරව නම් ප්‍රකාශයට පත් කර නැති නිසා බවය.

ඉදිර කාලයේදී තවත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක්ම වික්‍රමසිංහ මහතාට සහාය දීමට එක්කනු ඇති බවද නිමල් පියතිස්ස මහතා තවදුරටත් සඳහන් කර ඇත.

Related Posts