ආර්ථික අර්බුදයත් සමගින් ඉදිකිරීම් ක්ශේත්‍රයේ රැකියා ලක්ෂ 07ක් අහිමියි…!

Spread the love

පවතින ආර්ථික තත්වය හමුවේ ඉදිකිරීම් ශේත්‍රයේ සෘජු සහ වක්‍ර රැකියා ලක්ෂ 07ක් පමණ මේවන විට අහිමි වී ඇතිබව  ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසීය.

කොරෝනා වසංගතයෙන් අනතුරුව ඉදිකිරීම් ශේත්‍රයේ භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ ජනතාව ඉදිකිරීම් කටයුතු නතර කිරීම හේතුවෙන් එම තත්වය උද්ගත වී ඇතිබව වැඩිදුරටත් පැවසීය

Related Posts