විදුලි ගාස්තු පහලට.. අනුමැතියට මහජන උපයෝගිතා කොමිසමට…

Spread the love

විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර තිබේ.

ජනතාවට දැනෙන ප්‍රමාණයකින් ගාස්තු අඩු කිරීමට මෙහිදී යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. මෙලෙස විදුලි බිල අඩුකිරීමට හැකියාව ලැබී ඇත්තේ උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය මගින් ජාතික පද්ධතියට මෙගාවොට් එකසිය විස්සක ධාරිතාවක් වීම නිසාවෙනි.

කොමිසමේ එකඟතාවය මත මෙම විදුලි සහනය ලබාදීමට නියමිත බවද හෙතෙම කියා සිටියේය.

Related Posts