සිංහලේ බිරීම නවතා සපාකෑම අරඹයි
සිංහලේ නම් ජාතිවාදී ව්‍යාපාරය සම්බන්ධයෙන් අප වෙබ් අඩවියේ කිහිපවිටක් ම සඳහන් කළෙමු. මේ මුග්ධ ව්‍යපාරයන් කටමැත දෙඩවීමෙන් ඔබ්බට යන බව අපි එදා කීවෙමු. නුගේගොඩ මුස්ලිම් නිවෙස්හි ගේට්ටුවල සිංහලේ යනුවෙන් ලිවීම ඇරඹි විට අප ලිව්වේ, මේ බල්ලන් බැඳ දමනු කියා ය. බල්ලන් බැඳ නොදැමුණු අතර, දැන් උන් සපාකන්නට පටන්ගෙන ඇති බව වාර්තා වේ. මෙම සිංහලේ නම් කණ්ඩායමේ භික්ෂුවක් යැයි කියාගන්නා රාගම …
Continue Reading
බලධාරින් බුදි! දමයන්ති රට පනී!!
බරපතළ වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසම විසින් ඇවන්ගාඩ් සමාගම ගැන කළ පරීක්ෂණයේ ප්‍රබල සාක්ෂියක් සහ එම ගනුදෙනුවලට අනුබල දෙන ලදැයි චෝදනා එල්ල වූ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න විදේශගත වී ඇත. ඉහත සිද්ධියෙන් පසු ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත මාරු කර යවා තිබූ ඇය මේ වන විට සේවයට වාර්තා නොකරන බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් …
Continue Reading
ෆොනී එ.ජා.ප.යට පනී ද?
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රී එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසුව හිස් වූ, මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා බල පොරයක් නිර්මාණය වී ඇති ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් පසුගිය මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හෝ හිමි නොවූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ මන්ත්‍රීධුරය ලබා ගැනීමට උත්සාහ දරන බව වාර්තා පළ වෙයි. මහින්ද රාජපක්ෂට, ගෝඨාභයට අභිමුඛ …
Continue Reading
සතිඅග සළරුව: Inside Out (2015)
ඉන්සයිඩ් අවුට් චිත්‍රපටය කවදා හෝ දවසක ලොව බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට අතරට යාම නොවැලැක්විය හැකි කරුණක්. ඒ විශිෂ්ටතම සජීවීකරණ චිත්‍රපටයක් හැටියට පමණක් නොවෙයි. විශිෂ්ටතම සිනමා කෘති වලින් එකක් හැටියටයි. කෙසේවෙතත් අප දකින එක් අවාසනාවන්ත කරනුණක් නම් ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ සිනමා රසිකයන් ගෙන් බොහෝ පිරිසකට සජීවීකරණ චිත්‍රපට මගහැරීයාමයි. “කාර්ටූන්.. කාර්ටූන් ළමයින්ට.. ළමාකතා.. ‘ගන්න‘ දෙයක් නැහැ…“ පිටත දේවල් ඇතුලත සිද්දවෙන දේවල් වල හැටියට …
Continue Reading
තැන නොතැන නොදන්නේ මහින්ද නොවෙයි ද?
මහින්ද රාජපක්ෂ පාලනය පෙරළාදැමීම වෙනුවෙන් මෛත්‍රී සමඟ ශ්‍රී.ල.නි.ප.යෙන් එළියට ආ එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතා පසුගිය දා අභාවයට පත් විය. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවර මහින්ද රාජපක්ෂ අවමංගල්‍යයට සහභාගි වෙන්නට එහි ගියේ ය. එහි දී මාධ්‍යකරුවෙක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් කළ අතර, උරණ වූ ඔහු “අවමඟුල හා මඟුලක වෙනස දැන ගන්නැ” යි කියා වාහනයේ නැග යන්නට ගියේ ය. ලංකාවෙ මාධ්‍යයන්ගේ වත්මන් භාවිතය ගැන අපට …
Continue Reading
ජනපති විමල් වීරවංශට සටන් පාඨ අහිමි කරයි!
“මෙම කරුණ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මැදිහත් වීමකට මා කිසිසේත්ම එකඟ නෑ. රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගන්නට දායකත්වය සපයන්නට පුළුවන් දැනුමැති පුද්ගලයන්, ප්‍රවීණයන් හා විශේෂඥයන් අප රටේ ඕනෑ තරම් සිටිනවා. රටේ තිබෙන ප්‍රශ්න රටේ අයට විසඳා ගන්නට පුළුවන්. ජාත්‍යන්තර ප්‍රජාව මේ සම්බන්ධයෙන් කලබල විය යුතු නෑ” මේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා බී.බී.සී සංදේශය සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවේ දී පළකරන ලද අදහස්වලින් …
Continue Reading
කුමාර වෙල්ගමට අල්ලස් නඩුවක්
මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් වන කුමාර වෙල්ගමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නඩු පවරා ඇත. මෙම චෝදනාවට අදාළව පරික්ෂණ පැවැත්වීමෙන් පසුව කොමිසම විසින් වෙල්ගම මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත. උප සභාපති නමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නොමැති තනතුරක් ඇති කර එම තනතුරට පත් කළ එල්.ඒ. විමලරත්න යන අයට …
Continue Reading
නැවතත් ලැජ්ජයි රාජිත!
“වෛද්‍ය පාදෙනිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එකඟවෙලා ද” යනුවෙන් අද (21) දින අප පුවතක් පළ කළෙමු. ඒ ඇමති රාජිත සේනාරත්නගේ ප්‍රකාශයක් පදනම් කරගනිමිනි. එහිදී පවා අප පැවසුවේ, ඇමතිවරයාගේ ප්‍රකාශ පිළිබඳව අපට කිසිදු විශ්වාසයක් නැති බව යි. කන්න අවැසි වූ විට කබරයා තලගොයා කරගන්නා තාලේ මේ වගකීම් විරහිත ප්‍රකාශ රාජිත ඇමතිවරයාගේ දේශපාලන දිවිය පුරා ම දකින්නට ලැබෙන්නකි. එම ප්‍රකාශය පිළිබඳව රජයේ වෛද්‍ය …
Continue Reading
වෛද්‍ය පාදෙනිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එකඟ වෙලා ද?
ආන්දෝලනයකට ලක්ව ඇති සහ විවිධ විරෝධතා එල්ල වී ඇති මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත. ඔහුගේ එම ප්‍රකාශයේ එක් තැනක මෙසේ සඳහන් ව ඇත. “ගරු අග‍්‍රාමාත්‍යතුමාත්, මමත්, මලික් සමරවික‍්‍රම ඇමැතිතුමත්, සෞඛ්‍ය ලේකම් තුමත්, භාණ්ඩාගාර ලේකම්තුමා ඇතුළු නිලධාරීන් සමග අරලියගහ මන්දිරයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති …
Continue Reading
ලෝකයේ මහාපරිමාණ ආයෝජකයෝ අගමැති හමුවෙති
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ ලෝක නායකයින් රැසක් එක්වන ආර්ථික විශේෂඥයින් 2000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ 2016 ලෝක ආර්ථික සමුළුව අද ස්විට්සර්ලන්තයේ ඩෙවෝස් නුවර දී ආරම්භ විය. විශේෂ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාවේ නායකයෙකු ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූයේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවටය. ශ්‍රී ලංකාව තුළ මේ වසරේ දී මහා පරිමාණ ආයෝජන සඳහා හැකි ඉක්මණින් අවතීරණ විමට …
Continue Reading