සතිඅග සළරුව: Inside Out (2015)

ඉන්සයිඩ් අවුට් චිත්‍රපටය කවදා හෝ දවසක ලොව බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට අතරට යාම නොවැලැක්විය හැකි කරුණක්. ඒ විශිෂ්ටතම සජීවීකරණ චිත්‍රපටයක් හැටියට පමණක් නොවෙයි. විශිෂ්ටතම සිනමා කෘති වලින් එකක් හැටියටයි. කෙසේවෙතත් අප දකින එක් අවාසනාවන්ත කරනුණක් නම් ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ සිනමා රසිකයන්...