වැලිකඩ ගිය මහින්ද අනුර සේනානායක ඉදිරියේ බැගෑපත් වෙයි
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක බැලීමට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ඊයේ (06) වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇත. එහිදී කු.පා.ම. මහින්ද රාජපක්ෂ හිටපු නි.පොලිස්පති අනුර සේනානායක ඉදිරියේ ඉතා යටහත් පහත් ලෙස කථාබස් කොට ඇතැයි එය දුටු බන්ධනාගාර නිලධාරීන් පවසයි. වසීම් තාජුඩීන් …
Continue Reading
අමාත්‍ය රිෂාඩ්ට ඉරාජ්ගෙන් කිසිකන අභියෝගයක්! (Video)
ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගෙන් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට කිසිකන අභියෝගයක් එල්ල වී ඇත. ජනතාව අතරේ විල්පත්තුවේ වන සංහාරකයා ලෙස ප්‍රකට අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට iPlant Challenge (අයි ප්‍රාන්ට් චැලෙන්ජ්) වැඩසටහන යටතේ ඉරාජ් කර ඇති අභියෝගය නම් හැකිනම් පැලයක් සිටුවා පෙන්වන ලෙසයි. දැන් ෆේස් බුක් වල බොහෝ දෙනා බලා සිටින්නේ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මෙම අභියෝගය භාරගෙන අවම තරමේ ඔහුට එරෙහිව ඇති පරිසර ඝාතකයාගේ …
Continue Reading
මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රගේ ෆයිල්එක ජනපති අතට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ඉල්ලීමක් පරිදි පත්කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතාගේ අයථා වැඩ කටයුතු සම්බන්ධයෙන් වන සාක්ෂි සහිත වාර්තාවක් දූෂණ විරෝධී පෙරමුණ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇත. එහි මෙසේ සඳහන්වේ. මහ බැංකු අධිපතිවරයා සිය බලය අයථා පරිහරණය සම්බන්ධයෙනි. බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නුසුදුසු බව ප්‍රකාශ කළ ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති …
Continue Reading
අවි ගබඩාව පිපිරීමේ පරීක්ෂණ තවත් පුළුල්වෙයි
කොස්‌ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ ඇතිවූ හදිසි පිපිරීම කඩාකප්පල්කාරී සැලසුම් සහගත ක්‍රියාවක් නිසා සිදුවූවක්‌ද එසේත් නැත්නම් වෙනත් හේතුවක් මත වූවක්‌ද යන්න සෙවීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්‌ඩායම් ඊයේ (06) දිනයේදී මෙහෙයුම් ආරම්භ කරන ලදී. ඊට අමතරව ත්‍රිවිධ හමුදා මූලික පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ද ආරක්‍ෂක ලේකම්වරයා විසින් පත්කර ඇත. සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ රහස් පොලිස් කණ්‌ඩායමක් කොස්‌ගම …
Continue Reading
කීයටවත් ගෝඨාව නම් ශ්‍රීලනිපයට ගන්නේ නැහැ – දුමින්දගෙන් සහතිකයක්
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දෙවැනි නායකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත්කිරීමට යන බවට පැතිර යන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, කිසිසේත්ම ගෝඨාභය රාජපක්ෂව ශ්‍රීලනිපයට සම්බන්ධ කර නොගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දෙවැනි පෙළ නායකත්වයට සුදුසු ජ්‍යෙෂ්ඨයෝ තරුණයෝ ඕන තරම් පක්‍ෂය තුළ සිටින බවත් ඒ තත්ත්වය මත දෙවැනි පෙළ නායකයකු …
Continue Reading
අවි ගබඩාවේ පිපිරීම සැක සහිතයි; පරීක්ෂණ රහස් පොලිසිය යටතට (විශේෂ)
කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ හදිසි පිපිරීමක් අද (05) සවස සිදු වී තිබෙන අතර එය සැක සහිත බවට වාර්තාවේ. මේ හේතුවෙන් කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ පිපිරුම සම්බන්ධ පරීක්ෂණ රහස් පොලිසිය යටතට පවරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ. මෙය යම් පාර්ශවයක කුමන්ත්‍රණයකට අදාළ සැලසුමක්ද යන්න පිළිබඳව සැක මතුව ඇතැයිද වාර්තාවේ. එසේම මේ …
Continue Reading
සද්දෙට බය නෑ: දුන් නියෝග ආපස්සට ගන්නෙත් නෑ; අලි අධිකරණය දෙදරවයි!
සද්දවලට බයේ තමා දුන් නියෝග ආපස්සට ගන්නට සූදානම් නැතැයි’ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (03) ව්‍යාජ බලපත්‍ර සහිත අලි පැටවකු ළඟ තබා ගැනීමේ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා වෙත දැනුම් දුන්නේය. අලි පැටවුන් බැඳුම්කර මත මුදාහැරීමට එරෙහිව ප්‍රතිශෝධනපත් මහාධිකරණයට යොමු කළ ද සිය තීන්දුව අත්හිටුවා නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා …
Continue Reading
මහින්දගේ ආරක්ෂාව ගැන!
මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි හමුදා භටයන් ඉවත් කර පොලිස් නිලධාරීන් යෙදවීම ගැන කෑ-කෝ ගැසීමක් පටන් ගෙන තිබේ. ඔහු වෙත මෙතෙක් සිටි හමුදා භටයින් ඔහුගේ දෙපා වැඳ නමස්කාර කර පිටව යනු දක්නට ලැබුණි. ඒ මහින්දලා අනුදකින ක්‍රමය යි. මහජනාතවගෙන් පඩි ලබන සෙබළුන් පිටව යා යුත්තේ ඔහුගේ දෙපා වැඳලා ය. මේ වැඩවසම් ක්‍රමය මහින්ද මෙන් ම මහින්ද පසුපස යන සියල්ලන්ගේ ම …
Continue Reading
නීලකාස හොරුන්ගේ නම්-ගම් ළඟදී ම හෙළි කෙරෙයි!
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් කරන ලද පරික්ෂණ ඇසුරෙන් හෙළිදරවු වුණු දූෂිතයන්ගේ සහ වංචනිකයන් රැසකගේ නම් ලබන මස වනවිට ප්‍රසිද්ධ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු පුවත් වාර්තා සඳහන් කරයි. රජය හිමිකාරිත්වය දරන ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ ද ලංකා විදුලි බල මණ්ඩලයේ ද මෙසේ දැවැන්ත මූල්‍ය වංචාවන් සිදු කළ පිරිස හෙළිවන්නට නියමිත යි. ජනතා මුදල් ප්‍රකෝටි ගණනින් …
Continue Reading
උතුරු මහඇමති ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි!
උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇතැ යි දැනගන්නට ඇත. මැයි මස 12, 13 හා 17 යන දින වලදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි කොට ඇති සෙසු පුද්ගලයන් වන්නේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥාණම් සහ උතුරු පළාත් සභාවේ ලේකම් එස්. පද්මනාදන් …
Continue Reading