අවි ගබඩාව පිපිරීමේ පරීක්ෂණ තවත් පුළුල්වෙයි

කොස්‌ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ ඇතිවූ හදිසි පිපිරීම කඩාකප්පල්කාරී සැලසුම් සහගත ක්‍රියාවක්‌ නිසා සිදුවූවක්‌ද එසේත් නැත්නම් වෙනත් හේතුවක්‌ මත වූවක්‌ද යන්න සෙවීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් ඊයේ (06) දිනයේදී මෙහෙයුම් ආරම්භ කරන ලදී. ඊට අමතරව...