ජනපති සහ අගමැති, මහින්ද ඇතුළු කල්ලියට වෙනස හොඳින් පෙන්වයි
රජය විසින් මිලදී ගැනිමට නියමිත නිල වාහන මේ වසර තුළදී ලබා නොගැනීමට රජයේ මැති ඇමැතිවරුන් තීරණය කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ දැනුම් දීමකට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් එම තීරණයට එළැඹ තිබේ. පසුගියදා ඇති වු ගංවතුර සහ සාලාව හමුදා කඳවුරේ පිපිරීමෙන් පසු විපතට පත් ජනතාවගේ නිවාස සහ අනෙකුත් පහසුකම් යළි සාදා නිම වන තෙක් මැති ඇමතිවරුන්ට …
Continue Reading
කොළඹ මහා නගර සභාවට රුපියල් කෝටි 800ක ඉඩමක්!
කොළඹ 07 බාන්ස් පෙදෙසේ රුපියල් කෝටි 800 ක් පමණ වටිනා ඉඩමක් වරිපනම් බදු නොගෙවීම නිසා පෙරේදා (11 වැනිදා) කොළඹ මහ නගර සභාව විසින් පවරාගෙන ඇත. මෙම ඉඩම ඉකුත් රජයේ සිටි ප්‍රබලයකුගේ මැදිහත්වීම මත ව්‍යාපාරිකයකු විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන දැඩි මුරකාවල් යොදවා ආරක්‍ෂාව සලසා තිබිණි. මෙම ඉඩම මීට පෙර නගර සභාව විසින් පවරා ගැනීමට කටයුතු කරමින් සිටියදී ඉඩමේ පදිංචි පවුල් කිහිපයක් ඉවත් …
Continue Reading
සහතිකයක්! මහින්ද යන කොතැනද හොරු, ජාවාරම්කරුවන් එතැනය
මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිව සිටියදී යුක්රේන කැරළිකරුවන්ට අවි ආයුධ සැපයමින් රාජපක්ෂලාගේ ජාත්‍යන්තර අවි ජාවාරම් මෙහෙයවු බවට චෝදනා එල්ල වී ඇති උදයංග වීරතුංගද මහින්ද රාජපක්ෂගේ ජපන් සංචාරය හා එක් වී තිබේ. මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ තායිලන්ත සංචාරයටද උදයංග වීරතුංග එක් වී සිටි අතර පසුගිය උගන්ඩා සංචාරයටද ඔහු එක් වීසිටි බවට මාධ්‍ය වාර්තා පළ …
Continue Reading
මහ බැංකු අධිපති කළ හොරකමේ ඔහු කියන සංවේදී තැන් මොනවාද..?
මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ කුප්‍රකට භාණ්ඩාගාර බැදුම්කර හොරකමේ දත්ත සහ තොරතුරු ‘සංවේදී තොරතුරු’ යෑයි පවසමින් මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලට අදාළ තොරතුරු ලබා නොදීමේ උත්සාහය නිසා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) හමුවට කැඳවනු ලැබූ මහ බැංකු අධිපති ලක්‌ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන්ට කෝප් සාමාජිකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්‌ව තිබේ. මෙහිදී මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් කෝප් …
Continue Reading
ජපන් සමන්ගෙන් මහින්ද ඇතුළු පිරිසට සුපිරි ජපන් සංග්‍රහයක් (Exclusive)
ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශගේ ප්‍රධාන මූල්‍ය ආධාරකරුවා වන ජපන් සමන්ගේ ආරාධනයෙන් ජපානයේ ගිය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට ජපානයේදී සුපිරි සංග්‍රහයන් ලැබෙමින් පවතින බවට වාර්තාවේ. මහින්දගේ මෙම ජපන් සංචාරයේ අරමුණු කිහිපයක් වන අතර ජනාධිපතිධුරය අහිමි වූ පසු අහිමි වී ගිය මහින්දගේ අසීමිත කම්සැපත් මදකට වර්ධනය කර ගැනීමද මේ අතර ප්‍රධානය. සුපිරි සංග්‍රහයන් අතර මත්පැන් වර්ගවලට අමතරව ජපන් …
Continue Reading
සාලාවේ ජන ජීවිතය නංවන්න හමුදාවෙන් 50,000ක්
කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පසුගියදා සිදුවූ පිපිරීමෙන් හානියට පත් ප්‍රදේශය පිළිසකර කැර ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ පනස්දහසකට වැඩි භට පිරිසක් යොදවා තිබේ. භට පිරිස් දිවා රෑ නොබලා පැය 24 පුරාම නිවාස තුන්සීයක පමණ කැඩී ගිය කොටස් ඉවත් කරමින් සිටින අතර තවත් පිරිසක් එම නිවෙස් අලුත්වැඩියා කිරීමේ නිරතව සිටිති. නිවෙස් හානි තක්සේරු කැර සම්පූර්ණයෙන් …
Continue Reading
වෙලේ සුදා සමඟ කුඩු විකුණු 17ක් ඇල්ලීමට නියෝග
මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සමඟ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තවත් සැකකරුවන් දාහත් (17) දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය ඊයේ (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත දැනුම් දුන්නේය. බන්ධනාගාරගත මෙම සැකකරුවන් දුරකථන ඔස්සේ පිටත සිටින පුද්ගලයින් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බවත් දැනට හඳුනාගත් එම සැකකරුවන්ගෙන් අධිකරණ නියෝග මත …
Continue Reading
විශ්වාසභංගය හමුවේ භංග වුණු මහින්ද
මෙරට දේශපාලන ඉතිහාසයේ පරාජිත එකම ජනාධිපතිවරයා මෙන්ම ලැජ්ජාවක් නැති එකම ජනාධිපතිවරයා වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව අද වන විට සුපැහැදිලිව ඔප්පු වී හමාරය. ජනාධිපතිවරණයකින් ඔහුව පරාජය කළ මෙරට අතිබහුතර ජනතාව, අගමැතිකමින්ද පරාජය කළේය. අවසානයේ හිමි වූයේ කුරුණෑගලින් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් පමණි. එහෙත් ජන්මෙන්ම ලැජ්ජා බය (මැර සහ කුපාඩි වැඩ සඳහා) නැති මහින්ද යළි යළිත් බලය අල්ලා ගැනීමට දඟලන්නේ කළ හොරකම්, …
Continue Reading
ඉතිහාසයේ ප්‍රථම වතාවට රජ මැදුරේ දොරටු ජනතාවට ඇරෙයි
රජ මැදුරක සුවපහසු ජීවතයට වඩා පොදු ජනතාව සමඟින් ගෙවන ජීවිතය වඩා සුවදායක බවත් රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන මුදල් සම්භාරයක් රටේ රාජ්‍ය නායකයා සඳහා යෙදවීම යුක්ති සහගත නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. එහෙයින් තමා රජ මැදුරේ ජීවිතයෙන් මිදි ඒ වෙනුවෙන් වැය වෙන අතිවිශාල ධනස්කන්ධය රටේ අහිංසක ජනතාව වෙනුවෙන් යෙදවීම කටයුතු කළ බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ …
Continue Reading
මේ ආදරයයි..!!! පාර්ලිමේන්තුවෙන් දෝරේ ගලයි.. (විශේෂ)
යහපාලනය හෝ ලිච්චවී පාලනය රජ දරුවන්ගේ පාලනය හෝ වේවා තවමත් මෙරට දේශපාලනයේ සාධනීය වෙනසක් සිදු වී නොමැති බව නම් පැහැදිලිය. කිසිදු සුදුසුකමක් නොමැතිව සුදුසුකම් ලබන දේශපාලනය හරහා බිහිවන වන පුද්ගලභාවයන් රටටත් ජනතාවටත් සෙතක් වෙනුවට විපතක්ම වී ඇත. ජනතාවගේ කතිරයට මුවාවෙමින් බලය ඩැහැගන්නා මෙරට දේශපාලඥයින් එම බලයට මුවා වී ජනතාවගේත් රටේත් ධනය සහ සම්පත් කොල්ල කති. මෙය පසුගිය දශක තුන පුරාවට …
Continue Reading