සුමන්තිරම් කේරළ ගංජා ඡාවාරම පිටුපස..?

නොනිල අගමැති ලෙස රටම දන්නා දෙමළ ජාතික සන්ධානයේ යාපනයේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු පොලිසියට කතා කර දකුණු ඉන්දියාවත් උතුරත් අතර සිදුකෙරෙන කේරළ ගංජා ගෙන ඒමේ ජාවාරමට සම්බන්ධ තමන්ගේ ආධාරකරුවන් නිසා වහාම නිදහස් කරන්න කියා නියෝග කර තිබෙන බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් පසුගියදා අනාවරණය කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු …

Continue Reading

ඉන්ධන මිල යළි වැඩිකරන්න පෙර නමට අඩුකරයි (රු.2,3කින්)

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ මිල සුත්‍රයට අදාළව අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 2, 3කින් පහත දමා තිබේ. ඒ අනුව ඔක්ටෙන් 92 පෙට‍්‍රල්, සුපිරි පෙට‍්‍රල් හා ඩීසල් ලීටරයක් රුපියල් 2.00කින්ද සුපිරි ඩීසල් ලීටරය රුපියල් 3.00කින්ද අඩු කර ඇත. නව මිල අඩු කිරීම් සමග ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 123ක්, ඔක්ටෙන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 147ක්, සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් …

Continue Reading

බෙල්ලන්විල හිමිගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් හෙට පාරවල් වැහෙන්නෙ මෙහෙමයි

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිගේ ආදාහන පූජෝත්සවය හෙට දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර, බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිට හෙට දින පස්වරු 1 ට බොරලැස්ගමුව හංදියේ සිට 120 බස් මාර්ගයේ රත්නපිටිය හංදියට පැමිණ රත්තපිටිය හංදියෙන් විශ්වවිද්‍යාල මාවත ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළට පැමිණීමට නියමිතව තිබේ. ආදාහන පෙරහර හේතුවෙන් …

Continue Reading

පොලිසියට කෝටි 37 ක මුදල් තෑගි

ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් අතරින් විශිෂ්ට සේවයක් සිදු කරමින් අපරාධ, මත්ද්‍රව්‍ය, වංචා ඇතුළු විවිධ සිද්ධීන්වලට සම්බන්ධ අපරාධකරුවන් කොටුකර නීතිය ඉදිරියට පැමිණ වූ පොලිස් නිලධාරීන් වෙනුවෙන් ත්‍යාග මුදල් වශයෙන් රුපියල් කෝටි තිස්හතකට අධික මුදලක් 2017 වර්ෂයේදී පිරිනමනු ලැබිණි. ඊයේ මෙම මුදලින් කෝටි හතරකුත් ලක්ෂ පනහකට ආසන්න මුදලක් පිරිනැමුණු අතර පොලිස් කොට්ඨාස මට්ටමින් රුපියල් කෝටි තිස්තුනක ප්‍රමාණයක් පිරිනමා ඇත. නීතිය, සාමය සහ …

Continue Reading

විමල් ජනපති සමඟ සාකච්ඡාවක්

ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ(11) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී එම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තාවේ. නව ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධයෙන් මෙහිදී ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබේ. නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබදව තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙම හමුව සිදුව තිබේ. ජාතික නිදහස් පෙරමුණේ …

Continue Reading

නැවත බලයට ඒමේ අවශ්‍යතාවක් මට නෑ; රට හදන්න අවශ්‍ය ක්‍රියාමාර්ග නොපැකිලව ගන්නවා- ජනපති

නැවත බලයට ඒමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත්, එම නිසා රටේත් ජනතාවගේත් සංවර්ධනය සහ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග තමන් නොබියව නොපැකිලව ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජාත්‍යන්තර මිත්‍රත්වය ශක්‌තිමත් කරගෙන ඒ හොඳ හිත තුළ මේ රටේ ඉදිරි අනාගතය සාර්ථක කිරීම සඳහා තමන් සැම විටම ක්‍රියා කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (13) කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී පැවසීය. …

Continue Reading

ETCA ගිවිසුමෙන් ඡන්ද බලය හැර අනෙකුත් සියලුම අයිතිවාසිකම් ඉන්දියානුවන්ට!

වත්මන් ජාතික ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ශවය විසින් විනිවිදභාවයකින් තොරව අත්සන් කිරීමට සැරසෙන ඉන්දු-ලංකා ගිවිසුමේ දෙවන පරිච්ජේදය වන එට්කා ගිවිසුම හරහා ඡන්ද බලය හැර අනෙකුත් සියලුම අයිතිවාසිකම් ඉන්දියානුවන්ට හිමිවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඊයේ (13) විද්වත් වෘත්තිකයන්ගේ මධ්‍යස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙසේද …

Continue Reading

වාහන අයිතිකරුවන් ප්‍රවේසමෙන්!

විවෘත ලේඛන (ඕපන් පේපර්ස්) ළඟ තබාගෙන රථවාහන ධාවනය කරන්නන් ඒ මොහොතේම අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) අමරසිරි සේනාරත්න මහතා පවසයි. වාහනයේ අයිතිකරුගේ නමට රක්ෂණ සහතිකය තිබිය යුතු වෙයි. බොහෝ වාහනවල ආදායම් බලපත්‍රය තිබෙන අයගේ නමට රක්ෂණ සහතිකය නොමැති බැවින් අනතුරුවලදී නොයෙක් ගැටලුවලට මුහුණපෑමට සිදුවෙනවා. කිසියම් අපරාධයක්. කොල්ලයක් සිදුවූ විට හසුවන්නේ වාහනයේ ලියාපදිංචි අයිතිකරුයි. කවුරු වාහනය පැදවූවක් වාහනයේ අයිතිකරු අනිවාර්යයෙන්ම …

Continue Reading