පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ජනපතිට: ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රියේ

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය විධායක ජනාධිපතිවරයාට ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට හිමි වුණා. ඒ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුවයි. පාර්ලිමේන්තුව තේරී පත්වී වසර 4 ½ ක කාලසීමාවකින් පසුව එය විසුරුවා හැරීමේ බලය 19 වැනි සංශෝධනය අනුව ජනපතිට හිමිවෙනවා. වසර 2015 අගෝස්තු 16 වැනිදා පැවති මහා මැතිවරණයෙන් ජයගත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුව එම වසරේ සැප්තැම්බර් 1 වැනිදා පළමුවරට …

Continue Reading

ලෝකේ ප්‍රීතිමත්ම ළමුන් ඉන්න රට මෙන්න

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) සමීක්ෂණවලට අනුව ලොව ප්‍රීතිමත්ම ළමුන් වෙසෙන රට නෙදර්ලන්තයයි. ‘ලොව ප්‍රීතිමත්ම දරුවන්’ නමැති ග්‍රන්ථයේ සම කතෘ මිෂෙල් හචිසන් පෙන්වා දෙන්නේ දරුවන් සහ පවුලේ සෙසු සාමාජිකයන් අතර අදහස් හුවමාරු කර ගැනීම දරුවන්ගේ ඉදිරි අනාගතයට බලපාන වැදගත් සාධකයක් බවය. නෙදර්ලන්තයේ බොහෝ පවුල්වල්වල සාමාජිකයෝ එකට එක්ව උදෑසන ආහාරය අනුභව කරති. “එකට හිඳ ආහාරය ගැනීමේ කොටසක් තමයි එකිනෙකා අතර අදහස් …

Continue Reading

කතානායක කරූ ජයසූරිය චරිතාපදානය දොරට වැඩීමේ ප‍්‍රධාන දේශනය

 කරූ ජයසූරිය මහතාගේ චරිතාපදානය දොරට වැඩීමේ ප‍්‍රධාන දේශනය පෙරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා විසින් කරන ලැබූ දේශණය ප‍්‍රථමයෙන්ම මෙම අවස්ථාවට සම්බන්ධවන සියලූම දෙනාට සුභ සන්ධ්‍යාවක් වේවා!යි ප‍්‍රාර්ථනය කරමින් මම මගේ දේශනය පටන් ගන්නම්. කරූ ජයසූරිය චරිතාපදානයේ ප‍්‍රධාන දේශනය කිරීමට මා එකඟ වූයේ ඇයි ද? යන්න මම පළමුව පැහැදිලි කළ යුතු වනවා. අපි විවිධ පරිපාලකයන්, දේශපාලකයින් පිළිබඳව කතා …

Continue Reading

වෝහාරික විගණනය ඇමණුම් පිටු 10,000ක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුව පිළිබදව නිකුත් කර ඇති වෝහාරික විගණනය වාර්තා 05කින් සහ පිටු 10,000කට ආසන්න ඇමනුම් ප්‍ර ප්‍රමාණයකින් සමන්විත වන බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ(කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල්  හඳුන්නෙත්ති මහතා සදහන් කර සිටී. එය ඉතා විශාල වාර්තාවක් වන බැවින් ලබන පෙබරවාරි 18 සහ 19 යන දිනයන්හිදී පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදයට පෙර මේ පිිළබදව පුළුල් අවබෝධයක් …

Continue Reading

වත්මන් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් පාසල් සඳහා නිර්දේශ

මේ දිනවල පවත්නා දැඩි හිරු රශ්මිය සහ ඒ හේතුවෙන් මතුව ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී ඇත. පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් ආතතිය, මස් පිඩු පෙරලීම, සිහි මූර්ච්ඡාව, හෘද රෝග හා පෙනහලු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වීමක් …

Continue Reading

සිංහල බෞද්ධ ඡන්දවලින් ජනපති කෙනෙක් පත් කරන සිහිනය බිඳ දැමිය යුතුයි – අමීර් අලී

සුළු ජන කොටස්වල ඡන්ද ප්‍රතික්ෂේප කොට සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දවලින් පමණක්ම ජනාධිපතිවරයකු පත් කළ හැකි යැයි කවරකු හෝ සිතන්නේ නම් එම සිතිවිල්ලට අවමඟුල් සීනු නාද කිරීම සමස්ත සුළු ජන කොටස්වලම වගකීමක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.එස්.එස්. අමීර් අලී පවසනවා.මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ කාන්තාවන් පිරිසකට මහන මැෂින් දීමේ අවස්ථාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව කීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා …

Continue Reading

මීලග ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී වුණාට ප‍්‍රශ්ණයක් නෑ; ඔහු වෙනුවෙන් වැඩ කරන්න සූදානම් – බැසිල් පොහොට්ටුවේ ප‍්‍රතිපත්තිය කියයි

මීලග ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නම් කලද ප‍්‍රශ්ණයක් නැති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි. එම ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂවරයෙක් නොවන කෙනෙක් නම් කලද එම අපේක්‍ෂකයා වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් යයිද බැසිල් රාජපක්‍ෂ පැවසීය. කෙසේ වෙතත් අපේක්‍ෂකයා කවුරුන් වුවද ඔහු එම ජනාධිපතිවරණය ජයගත හැකි පුද්ගලයෙක් විය යුතු යයිද …

Continue Reading

ඛේමාගේ කොලූවාටත් දැනෙන අලූත් ජනවරමක උණුසුම

මේ දිනවල ලොකුම කතාබහ ඇත්තේ අයවැය පිළිබඳවය. ඛේමාගේ කොලූවා හෙවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ 2019 අයවැයත් සමග ඒ හා සැබැඳි දේශපාලන කතා ගොන්නක් නිර්මාණය වී ඇත. අයවැයත් සමග නිර්මාණය වී ඇති දේශපාලන වටපිටාව මාධ්‍යයටත් රසට හපකළ හැකි ටොෆියක් බවට පත්වී ඇත. සමහර මාධ්‍ය පවසන්නේ අයවැය පරද්දන්න රහස් මෙහෙයුමක් කි‍්‍රයාත්මක බවයි. තවත් සමහර මාධ්‍ය පවසන්නේ අයවැය පරාජය …

Continue Reading

මහ බැංකුව සුද්ද කරලා වසර 4යි..

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය හා හිටපු මහ බැංකු අධිපතිවරයා එකතු වී මහ බැංකු හොරකම සිදු කර අවුරුදු 4ක් ගත වුවද තවමත් එම හොරකමට අදාළව කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට නොගැනීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ ‘කළු ලෝගු’ පැලඳගෙන මහ බැංකුව ඉදිරිපිට ඊයේ (27) විරෝධතාවක නිරත විය. ස්මාට් ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරන ලද බැංකු හොරකම පිළිබඳව නැවත මතක් කර දීම සඳහා …

Continue Reading

රථ වාහන දඩ මුදල් ඉහළට!

මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු අවධාරණය කළේ දඩ පැනවීමට අමතරව බරපතල වැරදි කරන ‍රියදුරන්ගේ රියදුරු බලත්‍රය අහෝසි කිරීමට ඇවැසි නීති ඉදිරියේදී පැනවීමට කටයුතු කරන බවයි.‍ මේ සියල්ල සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ඉදිරි සති …

Continue Reading