“ඕන ගොනෙකුට පුළුවන්!”
ලාබ ලබමින් තිබී මහින්ද රාජපක්ෂ රෙජිමය විසින් ලබා ගෙන විනාශ කර රුපියල් බිලියන 460ක ණය බරක් සහිතව දැන් රටේ ආර්ථිකයට පිළිලයක් ව පවතින ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවයේ ණය මුදල රජය බාරගන්නා බව අගමැතිවරයා පවසා තිබේ. රටේ ආර්ථිකය සහමුලින් ම කඩා වැට්ටවීමට පවා සමත් මෙවන් ගැටලුවලට හැඟීම්බර නොවී විසඳුම් සෙවීම අත්‍යවශ්‍යය කටයුත්තක් බව අවිවාදිත ය. එසේ වුවත් මේ ණය බර …
Continue Reading
මහින්ද රාජපක්ෂ ශ්‍රී.ල.නි.ප.යෙන් දොට්ට!
මැයි දිනයට ප්‍රථම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක පවසා සිටියේ මහින්ද ඇතුලු පිරිස ගාල්ලේ පැවැත්වෙන තම මැයි රැළියට නොපැමිණියහොත් සියලු දෙනා පක්ෂයෙන් නෙරපන බව ය. ඔවුන් පක්ෂය අතහැර ගියා සේ සලකන බව හේ වැඩිදුරටත් කියා සිටියේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුව පක්‍ෂයේ මන්ත්‍රීවරුන්, මැති ඇමැතිවරුන්, ආසන සංවිධායකවරුන් සහ පක්‍ෂයට අයත් සියලුම සංවිධානවල සාමාජිකයන් මධ්‍යම කාරක සභාව …
Continue Reading
දෙමාපියන් සිහිකොට මහින්දගෙන් ASP ට කුණු බැනුම් සංග්‍රහයක් (Exclusive)
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ ලංකා කම්කරු පක්ෂයේ නායක වන ඒ.එස්.පී. ලියනගේ මහතා අමතා කුණු හරුපෙන් බැන වැදී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ඒ.එස්.පී. ලියනගේ මහතා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කිරීමත්, මහින්ද මැයි දිනය වෙනුවෙන් ඉල්ලූ කප්පම් මුදල් නොදීම හේතුවෙනුත් මෙම තත්වය උද්ගතව ඇත. ඒ.එස්.පී ලියනගේ මහතාගේ ජංගම දුරකථනයට …
Continue Reading
සම්මාන 8 කින් පිදුම් ලබමින් බ්ලූ මවුන්ටන් ආසියා ශාන්තිකර දේපළ වෙළඳාම් සමුළුවේදී විශිෂ්ට ජයක් ලබයි
දේපළ වෙළඳාම් අංශයේ දැවැන්තයා බ්ලූ මවුන්ටන්, පසුගියදා 2016 වසර සඳහා පැවති ආසියා ශාන්තිකර දේපළ වෙළඳාම් සමුළුවේදී සම්මාන 8 කින් පිදුම් ලැබීමට වරම් හිමිකරගත් පළමු ලාංකේය සමාගම බවට පත් වීමට සමත් විය. මෙහිදී ලැබුණු සම්මාන 8න්, පහකට අමතරව ඔවුන්ගේ නවතම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් සිංගප්පූරුවේ පාමර් සහ ටර්නර් උපදේශක සමාගම හා හවුල් සම්මාන 3 ක් දිනා ගැනීමටද බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරයට …
Continue Reading
මැයි දිනයෙන් පසු ඇමැතිධුර වෙනසක්!
Continue Reading
පොලිසිය අැමැති පාඨලී රකිනවා ද?
ඇමැති පාඨලී චම්පික රණවක ඇමැතිවරයාගේ රථයක ගැටී රාජගිරිය සරණ පාරේ පසුගිය දා සිදුවුණු අනතුර සම්බන්ධ නඩු විභාගය 27 දින පැවැත්විණ. එහි දී පැමිණිල්ල පාර්ශ්වයේ නීතිඥවරයා සඳහන් කළේ, පොලිසිය ඇමැති පාඨලීව ආරක්ෂා කරන්නට උත්සහ දරන බවයි. නියම සිහිය ලබා ගැනීමකින් තොරව, කතා බහ කරගැන්මට පවා නොහැකි ව තවමත් රෝහලේ සිටින තුවාල ලද තරුණයාගෙන් කිසි ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි ය. මුලින් නිවැරදි …
Continue Reading
ඒකාබද්ධ විපක්ෂ මැයි රැළිය කොට උඩ!
ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය පැවැත්වීමට නියමිත ව තිබූ කිරුළපන ශාලිකා ක්‍රීඩාංගනයට ඔවුනට දින 14ක් සඳහා ඇතුල්වීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත. මේ නිසාවෙන් ජාතිවාදී ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය අනාථ ව ගොස් ඇති බව දැනගන්නට තිබේ. මෙවැනි තත්ත්වයක් උදා කර ගැනීම වෙනුවෙන් ම ඔවුන් ක්‍රියා කරන ලදැ යි ද සමහරු මත පළ කරති. ශාලිකා ක්‍රීඩාංගනය මොවුන් වෙන් කරගෙන තිබෙන්නේ, …
Continue Reading
එ.ජා.ප. මන්ත්‍රී චන්දිම ගමගේ හරඹ පෙන්වයි!
තම මෝටර් රථය අලුත්වැඩියා කිරීමක දී සෑහීමකට පත් නොවූ එ.ජා.ප. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ විසින් ගරාජ හිමියකුට පහර දී බරපතල තුවාල කර ඇතැ යි වාර්තා වෙයි. කැකිරාව ප්‍රදේශයේ ගරාජ හිමිකරුවෙකු මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් අදාළ රථය අලුත්වැඩියා කර ඇති අතර, එම රථයේ යම් කොටසක අලුත්වැඩියා කිරීමට ඇති අපහසුව මන්ත්‍රීවරයාට පැහැදිලි කිරීමට යාමේදී කෝපයට පත් වූ මන්ත්‍රීවරයා යකඩ පොල්ලකින් එම …
Continue Reading
ලෝක බැංකු ණය වෙනුවෙන් කොන්දේසි මොනවා ද?
ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින බරපතල ආර්ථික අර්බුදය සමහන් කරන්නට ලෝක බැංකුවෙන් සුපුරුදු පරිදි ණය ගැනීමට වත්මන් ආණ්ඩුව උත්සාහ දරනු ලැබී ය. මෙම උත්සාහය සපල වී ඇති බවත් නුදුරේ එම ණය මුදල ලැබෙනු ඇති බවටත් ආරංචි පළ වෙයි. එම මුදල ඇමරිකන් ඩොලර් බිලියන 1.4ක් බවත් එය මෙරට විදේශ සංචිත ඉහළ දැමීම සඳහා යෙදවෙනු ඇති බවත් කියැවේ. ඒ ණය මුදල …
Continue Reading
‘ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා’ – අපි කිව්වා නේ ද?
පිරමීඩාකාර මුදල් ගැරීමේ කටයුතු පිළිබඳ සවිස්තරාත්මක වාර්තාමය ලිපියක් පසුගිය දිනෙක අප පළ කළෙමු. එහි ඉතා විද්‍යාත්මක ව පෙන්වා තිබුණේ, විවිධ වෙස් ගෙන සැඟවී ජනතාවගේ තුට්ටු දෙකට තට්ටු කරන පිරමිඩාකාර මූල්‍ය ව්‍යාපාරවලින් කියන කතා කිසිදු පදනමක් නැති හිතලු බව ය. එහි දී ‘ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා’ නම් සමාගම පිළිබඳ ව නමින් ම සඳහන් කරන්නට අප ලේඛකයා කටයුතු කර තිබුණි. කොල්ලුපිටියේ පිහිටි …
Continue Reading