එ.ජා.ප. මන්ත්‍රී චන්දිම ගමගේ හරඹ පෙන්වයි!

තම මෝටර් රථය අලුත්වැඩියා කිරීමක දී සෑහීමකට පත් නොවූ එ.ජා.ප. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ විසින් ගරාජ හිමියකුට පහර දී බරපතල තුවාල කර ඇතැ යි වාර්තා වෙයි. කැකිරාව ප්‍රදේශයේ ගරාජ හිමිකරුවෙකු මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් අදාළ රථය අලුත්වැඩියා කර ඇති...