සතිඅග සළරුව – The 100-Year-Old Man Who Climbed Out the Window & Disappeared (2013)

මුළු ජීවිත කාලය පුරාවටම දේවල් පුපුරවාහරින එකම කර කර හිටපු ඇලන් කාසන්, එයාගේ සියවැනි උපන්දිනය දවසේ වැඩිහිටි නිවාසේ ජනේලයෙන් පැනලා ගිහින් අතුරුදහන් වෙලා ඉන්න ගමන් එයාගේ ජීවිත කතාව අපට කියනවා. ඒ නිසා “ජනේලයෙන් පැනගොස් අතුරුදහන්වුණු අවුරුදු සියයක් වයස මිනිසා” වගේ ඕනේවට වඩා දිග නමක් චිත්‍රපටයට ලැබෙනවා ඇරෙන්න ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මුල් වතාවට කියවගන්න බැරි තරම් දිග නම අහද්දී …

Continue Reading

රෝහිත අබේගුණවර්ධන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

පසුගිය දා පයාගල ප්‍රදේශයේ සිදු වූ සිදුවීමකින් අනතුරුව රෝහිත අබේගුණවර්ධන සහ ඔහුගේ සහචරයන් විසින් එක්තරා පුද්ගලයෙකුට කළ පහරදීමකින් ඔහු බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත. මේ සිදුවීම මාධ්‍ය කිසිවකින් වාර්තා නොකළේ ඇයි දැ යි අපි නොදනිමු. එවැනි සිදුවීම් කෙරෙහි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් නිහඬ කරන ක්‍රම ගැන ද අපි දනිමු. ප්‍රශ්නය ඇත්තේ, පහර කෑ පුද්ගලයා රෝහල්ගතව සිටියදීත්, ඔහු රෝහිත අබේගුණවර්ධන තමන්ට …

Continue Reading

ඕමල්පේ සෝභිත, ලැජ්ජයි නේ ද?

ඇඹිලිපිටියේ සාදයකට කඩා වැදුණු පොලිසිය යකා නැටීමෙන් පසුව සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් තරුණයෙක් මරණයට පත් විය. මේ පිළිබඳව ඇඹිලිපිටිය පොලිසියට ඍජුව චෝදනා එල්ල වූ අතර දැනට කිහිප දෙනෙක් අත්අඩංගුවේ ද පසුවේ. ඉතා ම ඉක්මනින් ශිෂ්ටකරණය කළ යුතු ශ්‍රී ලංකා පොලිසිය නමැති ආයතනයේ ඉන්නේ බබ්බු නම් නොවේ. ඔය කියන මහත්තුරුන්ගේ පැටිකිරිය අපි දන්නෙමු. ඒ දවස්වල වාස්ට වඩා කෙනෙක් හිටියේ නැත. වාස් …

Continue Reading

රාජපක්ෂ දේපළ රාජසන්තක වෙයි ද?

යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට එල්ල වී ඇති මුදල් විශුද්ධිකරණය හෙවත් කලු සල්ලි සුදු කිරීමේ චෝදනාවට ඔහු වරදකරු වුවහොත් මුළු රාජපක්ෂ පවුලේ ම දේපොළ රාජසන්තක කිරීමට අධිකරණයට තීන්දු කළ හැකි බව රීඩ් ශ්‍රී ලංකා ආරංචි මාර්ග වාර්තා කරයි. එම වරදට වරදකරු වූ විට දේපොළ රාජසන්තක කිරීම සිදුවේ. කෙසේ වෙතත් මේ වන විට සී.එස්.එන් නාලිකාවේ සභාපතිත්වය යෝෂිතගේ බව තහවුරු කෙරෙන ඊමේල් 1500ක් …

Continue Reading

බර්මියුඩා භීතියේ නවතම අනාවරණය

සියලු සත්ත්වයන් හට අනතුරක් පිළිබඳව භීතිය ඉවෙන් මෙන් දැනෙත්නම් මිනිසාට එසේ නොවෙනු ඇත්ද? සොබාදහම අපට ඒ ඉව දී නැත්ද? බර්මියුඩාව. ඒ ඇසූ පමණින් ගුප්ත සන්ත්‍රාසය දනවන වචනයක් වී ඇත්තේ ඇයි? බර්මියුඩාව… අන්ධකාරයේ ත්‍රිකෝණය… යක්‍ෂයාගේ මුහුද… මුහුදෙන් ගුවනින් නිතර ගමන් යන අයට මතු නොව ජීවිත කාලයකට නැවකට අහස් යානයකට පා නොතබන අයට පවා බර්මියුඩා ත්‍රිකෝණය යන තැන ගුප්ත හැඟීමක් ඇතිකරවන තැනක්. …

Continue Reading

ජනපතිට ප්‍රසිද්ධියේ අපහාස කළවුන්ට වැඩ වරදියි!

මහින්ද රාජපක්ෂ රෙජිමය පැවති කාලයේ මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පැවති ආකාරය ගැන සියලු දෙනා ම දනිති. ජනපතිට තබා ආර්යාවට කඩ පිළක යමක් කිව්වත් කුදලාගෙන ගොස් කූඩු කර දඬුවම් කරන ලද බව මතක් කර ගැනීමෙන් අනෙක් මාධ්‍ය සැලකුම් ලැබූ ආකාරය ගැන නිකමට හිතාගත හැකි ය. මේ තත්වයන් නිසා වන්දිභට්ට නොවන මාධ්‍යකරුවන් අතළොස්ස රෙජිමය පෙරලන අරගලයට දායක වූ අතර …

Continue Reading

කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් කාගෙ ද?

ජ.වි.පෙ. නායකයා පසුගිය දා පැවති රැස්වීමක දී මහින්ද කල්ලිය නිරුත්තර කරන තාලයේ ප්‍රකාශයක් කළේ ය. ඔහු එහි දී විමසා සිටියේ, කාල්ටන් නමින් එන සියල්ල මහින්ද රාජපක්ෂලාට අයිති වුවත් කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් ඔවුන්ගේ නොවන බව පවසන්නේ ඇයි දැ යි කියා ය. ඒ කතාව නම් මෑත කාලයේ පැවසුණු අනගි ම කතාවලින් එකකි. මහින්ද රාජපක්ෂලාට අයත් මන්දිරය කාල්ටන් මැදුර ලෙස හඳුන්වයි. ඔවුන්ගේ රග්බි …

Continue Reading

රවි කරුණානායකගේ පවුල් සමාගම ඇරඹේ!

යුධ ජයග්‍රහණයට සියල්ල පරදු කරමින් මෙරට මෑත කාලයේ බිහි වූ දරුණුත ම පවුල් සමාගම රාජපක්ෂ පවුල් සමාගම බවට සැකයක් නැත. එකී පවුල් සමාගම එළවා දමා රට නිදහස් කරගන්නට බොහෝ බලවේග එක් වූ අතර බොහෝ දෙනෙක් ඒ සඳහා තමන්ට පෞද්ගලික ලාබ ප්‍රයෝජන ලබා ගැනීමට වෑයම් නොකළ අතර එ නිසා ම ජනවාරි 08 පෙරැළිය ජනතා ජයග්‍රහණයක් ලෙස කිව හැකි ය. කෙසේ නමුත් …

Continue Reading

මිථ්‍යාව මත ම යැපෙන මහින්ද කල්ලිය

මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳව පරික්ෂණ ප්‍රමාද වන විට සැළිය රත්වන තුරු දිය කෙළි කළ කකුළුවන් මෙන් “කෝ හොරු අැල්ලුවා දැ” යි වහසි බස් දෙඩූ ඒකාබද්ධ විපක්ෂය හෙවත් මහින්ද කල්ලිය පරික්ෂණ නිසි පරිදි පැවැත්වෙද්දී දේශපාලන පළිගැනීම් කරනවා යැ යි විළාප නගති. වැරදි කර නැත්නම් කිසිවෙක් බිය විය යුතු නොවේ. තමාගේ නිර්දෝෂී බව ඔප්පු කිරීමට නීතිඥ සහය ලබා ගැනීමට ලංකාව තුළ …

Continue Reading

සජින් වාස්ට මොකද වුණේ?

සාමාන්‍ය හොරු අල්ලන්නට වැඩි අපහසුවක් නැත. කම්බ හොරු කොටු කරගන්නට හරි ම අමාරු ය. ඔවුන් කල්ල කපටීන් වන බැවින් සියලු හොරකම් කරන්නේ අහුවෙන්නට ඇති සියලු ඉඩ කඩ අහෝසි කරමිනි. සජින් වාස්ලා හොරකම් කළ බව රට ම දනිති. පසුගිය කාලයේ ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අයථා පරිදි පරිහරණය කළා කියමිනි. ටික දවසකින් ඔහු ඇප මත නිදහස් වූ …

Continue Reading