සඳ ගමන බොරුවක්ද?

1951 මැයි මස 25 වැනිදා, ජනාධිපති ජෝන් එෆ් කෙනඩි, 1970 වසර වෙත්දී ඇමෙරිකානුවෙකු සඳ මත ට යවන බවට ප්‍රතිඥා දී සිටියා. 1969 ජූලි 20 වැනිදා, නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රීන් ඇපලෝ 11 යානයෙන් සඳ තරණය කළා. කෙසේ වෙතත් ඒ මොහොත...

චීන නගරයක් මැද්දේ සමාන්තර විශ්වයක් මතුවෙයි?

ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් මාසෙ හත්වැනිදා චීනයේ ෆෝෂාන් නගරට ඉහළින් අහසේ වළාකුළු මත මහා නගරයක් මතුවෙන හැටි දහස්ගණනක් දෙනා ඇස්දෙකෙන් දැක්කා. ඒ අහසේ පාවෙන නගරය විනාඩි කිහිපයයි තිබුණේ. ඊටපස්සේ අතුරුදහන්වුණා. එයින් දවස් කිහිපයකට පස්සේ ජියෑංෂී පළාතෙනුත් ඊට සමාන සිද්ධියක් වාර්තාවුණා. අහසේ...

ඩයිනෝසරයෝ තව ම ජීවතුන් අතර ද?

ඩයිනසෝරයන් මුළුමනින් ම මිහිතලයෙන් වඳවී යන ලද බවට සැලකෙන්නේ අදින් වසර මිලියන හැට හයකට පෙර යි. අභ්‍යාකාශය ගෙන ආ විනාශයක්, එනම් ධූමකේතුවක් හෝ උල්කාපාතයක් පෘථිවිය සමග ගැටීම නිසා ඇතිවූ ව්‍යසනකාරී දේශගුණික ආපදා මාලාව මේ දැවන්තයින්ගේ සමුගැන්මට වගකියන්නට ඇති බව ප්‍රචලිත...

ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිව මැරුවාද..? මරාගත්තාද..?

"රටට ඔබ වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි නොඅසන්න. ඔබට රට වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි අසන්න." ඇමෙරිකානුවන්ගේ ප්‍රියතම ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි පළමු වැනි වතාවට ජාතිය අමතමින් කියාසිටියේ එයයි. අඩු ම වයසක දී පදවිප්‍රාප්තිය ලැබූ ඇමෙරිකානු ජනාධිපති වරයා ඔහු යි. අඩුම...

ඔෂෝ කල්ලිය ඇති කළ ජෛව ත්‍රස්ත ප්‍රහාර භීතිය!

දිග රැවුල් ඇති අය ඇමෙරිකානුවන්හට සැකයි. දිග රැවුල් ඇති ජටා බැඳි අයට ඇමෙරිකානුවෝ බියයි. ඔෂෝට මේ දෙකම තිබුණා පමණක් නොව ඔහු ලෝගුවත් ඇන්දා. ඔහු වයස විසි එකේදී "ඥානාවබෝධය" ලැබූ බව කියනවා. ඔෂෝ යන්නෙන් අර්ථවත් වන්නේ ජපන් බසින් "නායක හිමි" යන්නයි....

ඩිස්නිලන්තයේ අද්භූත සිදුවීම් පෙළක්!

13 බටහිර ලෝකයාට සුබ සංඛ්‍යාවක් නොවෙයි. ජේසුස් වහන්සේව පාවාදුන් ජුදාස් අවසන් රාත්‍රීභෝජනයට හිඳගත්තේ 13 වැන්නා හැටියටයි. එල්ලුම් ගසේ මළපුඩුව වෙත නැගයන්නට ඇති පඩි ගණන 13 ක්. යමෙකුගේ නමට අකුරු 13 ක් ඇත්නම් ඔහුට යක්‍ෂයා සමග බැඳීමක් පවතිනවා. 1313, ඩිසිනිලන්ත මාවත,...

බර්මියුඩා භීතියේ නවතම අනාවරණය

සියලු සත්ත්වයන් හට අනතුරක් පිළිබඳව භීතිය ඉවෙන් මෙන් දැනෙත්නම් මිනිසාට එසේ නොවෙනු ඇත්ද? සොබාදහම අපට ඒ ඉව දී නැත්ද? බර්මියුඩාව. ඒ ඇසූ පමණින් ගුප්ත සන්ත්‍රාසය දනවන වචනයක් වී ඇත්තේ ඇයි? බර්මියුඩාව… අන්ධකාරයේ ත්‍රිකෝණය… යක්‍ෂයාගේ මුහුද… මුහුදෙන් ගුවනින් නිතර ගමන් යන...

හිම කඳු අතර සැඟවෙන අබිරහස් මෘග මිනිසා

ඒ වෙද්දී ලැප්කා දෝමා හට වයස අවුරුදු දහහතරයි. නේපාලයේ සීතල හිම කඳු අතර මචර්මෝ නිම්නයේ දිවි ගෙවූ ඈ සුපුරුදු පරිදි සිය පවුලේ දායාදය වන යැක් ගව පට්ටිය දක්කාගෙන නිම්නය කරා ඇදුණා. ගවයින් උලා කමින් සිටියදී ඈ දිය පහර අසල ගිමන්...

දැනගත් නොදන්නා ග්‍රහලොව

මේ ලිවීමට අප අත තබත්දී ප්ලැනට් එක්ස් (Planet X) නමින් හඳුන්වන නාඳුනන ග්‍රහයා ගැන කතාව පැවතුනේ, හඳුනා නොගත් පියාඹන වස්තු, ලොක්නස් ජලාශයේ සත්ත්වයා, නෙමෙසීස් රතු වාමන තාරකාව ආදී මිත්‍යාව කොට පහසුවෙන් බැහැරකෙරිය හැකි දෑ පවතින කල්පිත කලාපයකයි. නමුත් දෛවෝපගතලෙස දැන්...

හිරු ගේ නිවුන් සොයුරිය, මිනිස් වර්ගයාට දඬුවම් පැමිණවීමට ඒවිද?

මුලින්ම කිව යුතු දෙය නම්, විශ්වයේ සියලු තාරකා වලින් තුනෙන් දෙකොටසක් හුදෙකලා තාරකා නොවන බවයි. එක්කෝ ඒවා යුගල වශයෙන් පවතිනවා. එක්කෝ පොකුරුවශයෙන් පවතිනවා. ඉතින් අපේ හිරු හුදෙකලා දරුවෙකුම විය හැකිද? ඉතින් හිරුට සගයෙක් හෝ සගයන් ඇත්නම් ඒවා මෙතෙක් කලක් නොපෙනී...
Loading posts...

All posts loaded

No more posts