දෙකෙන් ගිය අය හතරෙන් යවන්න පැමිණි එජාප ආණ්ඩුව 2යි 4යි එකට තබා බදු පිට බදු ගසන අලුත්ම මාෆියාව
රෝද දෙකෙන් යන අයට රෝද හතරේ වාහනයකින් යන්න අවස්ථාව දෙන බව පවසා ජනතාව ගොනාට අන්දවමින් ඔවුන්ගේ ඡන්ද කඩාගත් එක්සත් ජාතික පක්ෂය මේ වන විට අමාරුවෙන් හෝ පරණ වාහනයක හිමිකරුවෙකු වී සිටින මධ්‍යම පාන්තික දුප්පත් වාහන හිමියන්ට එජාප ආණ්ඩුව තවත් බදු බරක් පටවා ඇත. ඒ වාහනයක එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන ඝන සෙන්ටිමීටරයක් රුපියල් 1.50 බැගින් අයකරන ‘කාබන් බද්ද’ නම් වූ අලුත්ම …
Continue Reading
ආණ්ඩුවේ ණය බර මහ බැංකුව මත පටවයි
2019 ජනවාරි මස සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයේ සැලසුම්ගත විදේශ මුදල් ලබාගැනීමට අපොහොසත් වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 90 ක වටිනාකමින් යුතු භාණ්ඩාගාර බිල්පත් සඳහා දායක වීමට කටයුතු කර ඇත. ජාතික අවශ්‍යතාව සහ සුවිශේෂී තත්ත්වයන් සලකා බලා මහා භාණ්ඩාගාරය විසින් කර ඇති මෙම ඉල්ලීම සඳහා මුදල් මණ්ඩලය …
Continue Reading
නාමල්, විමල් හා ශෂී CID යට
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ විමල් වීරවංශ සහ ඔහුගේ බිරිය ශෂී වීරවංශගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එලෙස දන්වා සිටියේ සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය. කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ මේ නඩුව …
Continue Reading
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ගිවිසුම් 5ක්; නව ගමනකට මාවතක්
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ආර්ථීක සහ වෙළෙඳ සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ යළි පණ ගැන්වීම සඳහා ආර්ථීක කවුන්සිලයක් පිහිටුවා ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වෙයි. පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර නිල හමුව ඊයේ (16) පස්වරුවේ සිදු වූ අතර එහිදී මේ පිළිබඳ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු කෙරිණි. …
Continue Reading
පාඨලී ප්‍රසිද්ධියේ බොරු කියයි
කළු ගඟෙන් මුහුදට ගිය වැලි ‘පෝට් සිටි’ නගර ව්‍යාපෘතිය සඳහා යොදාගෙන ඇති බවට ඇමැති පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශය අසත්‍යයකි. ඒ සඳහා අවශ්‍ය වැලි ලබාගෙන ඇත්තේ උස්වැටකෙයියාව හා මීගමුව අතර කිලෝ මීටර් 10ක් වූ මුහුදු තීරයෙනි. කළු ගඟෙන් මුහුදට ගිය වැලි මිලියන කියුබික් මීටර් 70කට අධික ප්‍රමාණයක් එම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීම හේතුකොටගෙන කළුගඟ ප්‍රදේශයේ සෝදාපාළුවක් හා …
Continue Reading
මිග් යානා ගනුදෙනුවෙන් කුප්‍රකට උදයංගගේ පවුලේ ගිණුම් ඩොලර් මිලියන 150 කින් පිරිලා
මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවකු වන හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතගේ බිරිය, බිරියගේ මව බිරියගේ සොහොයුරාගේ නමට මිග් ගනුදෙනුව සිදු කළ යුක්රේනයේ බෙරිමිසා සමාගමට අදාළ එම රටෙන් සහ වෙනත් රටවල පවතින ගිණුම්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 141ට අධික විදේශ මුදල් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවත් නැවත එම මුදල් රටින් බැහැරව ගොස් ඇති බවට සිදු කළ විමර්ශන අනාවරණය කර ඇති …
Continue Reading
එජාපය, දෙමළ සන්ධානයේ ප්‍රාණ ඇපයට!
තම ජාතිවාදී, බෙදුම්වාදී වුවමනාවන් ඉටුකර ගැනීමට දෙමළ ජාතික සන්ධානය, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ෆෙඩරල් ව්‍යවස්ථා ක්‍රියාදාමය වේගවත් වී දැනට ඔවුනට නොනිල වශයෙන් උතුරු සංවර්ධන අමාත්‍යාංශය ලැබී ඇති බවත් ජානිපෙ නායක විමල් වීරවංශ පෙන්වා දෙයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මෙසේ ද සඳහන් කළේය. “අද දින මව්බිම …
Continue Reading
ජනාධිපතිතුමන්ව රැකගෙන අප ඔහු සමඟ ඉදිරියට යා යුතුයි – සජිත්
මෛත්‍රිපාල ජනාධිපතිවරයාට සමච්චල් කළ නිග්‍රහ, අපහාස කළ අය අද එතුමත් එක්ක එකතු වෙන්න හදන්නේ ඔහුව දේශපාලනයෙන් සදහටම බවත්, ජනාධිපතිතුමන් සමඟ අප නැවත එකට ගමනක් යෑමට එතුමන්ව ආරක්ෂා කර ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි. ඇමැතිවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඉදි කළ 150 වැනි උදාගම්මානය වන …
Continue Reading
අපි රනිල්ට සහාය දුන්නේ පිනට නොවෙයි.. පොරොන්දු ගණනාවක් මතයි.. ව්‍යවස්ථාව ඉන් එකක්!
අගමැතිවරයාට විශ්වාසය පලකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට සහය දෙමින් එජාප ආණ්ඩුවක් වෙනුවෙන් එක් වූයේ පිනට නොව අපගේ ඉලක්ක සහ අවශ්‍යතා ඉටුකරගැනීමට බවත්, ව්‍යවස්ථාව ඉන් එකක් බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ, ‘අගමැතිවරයාට විශ්වාශය පලකිරීමේ යෝජනාව …
Continue Reading
අපේක්ෂකයින් වැඩි වන තරමට රනිල්ට ජනාධිපතිවරණය ජය ගන්න පහසුයි
ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන් වැඩි වන තරමට එක්සත් ජාතික පක්‍ෂයට ජයග්‍රහණය කිරීම ඉතා පහසු බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග පවසයි. එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ පක්‍ෂයේ ආරංචි මාර්ගවලට අනුව වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාම බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඔවුන්ගේ අපේක්‍ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, මහින්ද …
Continue Reading