ව්‍යවස්ථා කොන්ත්‍රාත්තුව ගොඩදාන්න එජාපය යැවූ තවත් ඒජන්තයෙක් හිසගසා ගෙන එයි
එක්සත් ජාතික පක්ෂ- දෙමළ සන්ධාන ආණ්ඩුවේ මූලික එකඟතා ගිවිසුමට අදාළ බෙදී වෙන්වුණු රාජ්‍යයකට (ෆෙඩරල්) අදාළ ව්‍යවස්ථාව සම්මත කරගැනීමට අදාළ පසුබිම සකස් කරගැනීම වෙනුවෙන් මහා සංඝරත්නය වෙත එක්සත් ජාතික පක්ෂයේ ඒජන්තයින් දින කිහිපයකට වරක් යොමුකිරීමේ මෙහෙයුමක් සති කිහිපයක සිට ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා යම් තරමක හෝ සිංහල-බෞද්ධ අනන්‍යතාවයක් තිබෙන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මහනායක හිමිවරුන් ඇතුළු මහසංඝරත්නය හමුවට දින දෙක …
Continue Reading
ආණ්ඩුවේ වැරදි පෙන්වාදෙමින් විපක්‍ෂයේ සිටීම අපට කිසිම ගැටලුවක් නොවෙයි
ආණ්ඩුවේ වැරදි පෙන්වාදෙමින් විපක්‍ෂයේ සිටීම අපට කිසිඳු ගැටලුවක් නොවන බවත්, විපක්ෂය අපට හොඳට හුරුපුරුදු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි. පසුගියදා බදුල්ලේ පැවති ජනහමුවක් අමතමින් කුමාර වෙල්ගම මෙම අදහස් පළකර ඇති අතර මෙහිදී වැඩිදුරටත් ඔහු මෙසේද පවසා ඇත. විපක්‍ෂයේ සිටීම අපට කිසිම ගැටලුවක් නොවේ. ආණ්ඩු පක්‍ෂයත් විපක්‍ෂයත් අපට හොඳට පුරුදුයි. දැන් අපි විපක්‍ෂයේ සිටිමින් ආණ්ඩුවේ සියලු වැරැදිවලට විරුද්ධ වෙමින් ඉදිරියට …
Continue Reading
ගැටුම් නිරාකරණයට අගමැති රනිල් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකගේ සහය පතා රහස් හමුවක
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක අතර රහස් හමුවක් පසුගියදා පවත්වා ඇතැයි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පුවත් වෙබ් අඩවියක් වාර්තා කර ඇත. විවිධ කුමන්ත්‍රණ ඔස්සේ අග්‍රාමාත්‍යධුරය යළි ලබාගත්ද ආණ්ඩුව පත්වාගෙන යෑමේ නොහැකි තත්වයකට මේ වන විට රනිල් වික්‍රමසිංහ මුහුණදී ඇති අතර ජනාධිපතිවරයා සමඟ තිබෙන ගැටුම් නිරාකරණය කරගනිමින් ඉතිරිව ඇති කාලයේදී …
Continue Reading
ජනාධිපති කොමිසමට රාජිතගෙන් හැරෙන තැපෑලෙන් පිළිතුරක්
-
RSL
-
January 15, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ අසරණ රෝගී ජනතාවට පසුගිය වසර 04 පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ සේවාවේ වංචා දුෂණ සෙවීම සඳහා විශේෂ කොමිසමක් පත්කිරීමේ යෝජනාවට බිය නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති සාකච්ඡාවක දී විශේෂ කොමිසමක් පත් කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි රජයේ …
Continue Reading
කුලියාපිටියේ වොක්ස්වැගන් ෆැක්ටරිය වැඩ අවසන් වෙන්න ආසන්නයි (වීඩියෝ)
කුලියාපිටියේ ඉදි කරමින් ඇති වොක්ස්වැගන් වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි. එහි වැඩ ප‍්‍රමාද වූයේ පසුගිය කාලයේ ආණ්ඩුවේ සිටි ඇතැමුන් කකුලෙන් ඇදි නිසා බවත්, මේ වන විට මෙම කර්මාන්තශාලාවේ අවසන් වැඩ කටයුතු ජර්මනියේදී සිදු කරමින් ඇති බවත් එය නැවු මගින් ගෙන්වා ඉතා …
Continue Reading
බුද්ධ වචනයෙන් අතිපාරිශුද්ධ ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න ජනපති සැරසෙයි
ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අතිපාරිශුද්ධ ථෙරවාද ත්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය 2019 ජනවාරි මස 05 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මාතලේ අලූවිහාරයේ දී පැවැත්විණි. එහිදී ථෙරවාද ත්‍රිපිටකය ජාතික උරුමයක් …
Continue Reading
ජාමේ බේරාගෙන, කාලේ කා දමන රනිල්ගේ සූත්තරේ..
එක්සත් ජාතික පක්ෂයේ අසහාය නායක සහ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ ඒ මොහොතේ තම දේශපාලන ගැලවිජ්ජාව සඳහා ඒ ඒ ආකාරයේ විවිධ කතා සහ බොරු ගොතන බව රනිල්ගේ දේශපාලනය හඳුනන්නෝ හොඳින් හඳුනති. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාවද්‍ය ප්‍රකාශ සිදු කරන බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල ඊයේ (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් …
Continue Reading
ගෝඨාභය සූදානම්ලු! ඔබ සූදානම් ද..?
ජනතාව සූදානම් නම් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් සූදානම් යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වියත්මග සංවිධානයේ 2019 වසරේ පළමු හමුව අමතමින් ඊයේ(13) ප‍්‍රකාශ කළේය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. බොහෝ දෙනෙක් අපේ රට මීට වඩා යහපත් මාර්ගයකට යා යුතුයි කියන මතයේ සිටිනවා. සමාජයේ බහුතරයේ මතය එයයි. වෘත්තිකයන් හදුනා ගැනීමේ සංකල්පයක් රජයට නැහැ. ජාතිකත්වය වැරදි අර්ථකතනයක් …
Continue Reading
නව ව්‍යවස්ථාවක් සඳහා ජනමතයක් නැහැ; ඒ සඳහා අරඇදීම පක්ෂයට කරන අවනම්බුවක්
ජනමතයට පිටුපාමින් එක්සත් ජාතික පක්‍ෂය නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවත් මෙය ඞී. එස්. සේනානායක, සර් ජෝන් කොතලාවල, ඩඞ්ලි සේනානායක වැනි පක්‍ෂයේ අතීත නායකයන්ටත් කරනු ලබන අවනම්බුවක් බවත් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ පවසති. ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (13දා) මහනුවරට පැමිණ මල්වතු විහාරයට ගොස් එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය …
Continue Reading
වෙල්ගම හිටපු ජනපති මහින්දට ප්‍රසිද්ධියේ කෝචොක් කරයි
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් විය හැකි බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා දුනහොත් එය ප්‍රතික්ෂේප කිරීමේ බලයක් තමනට නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැහැදිලිව සඳහන් කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටී. මැතිවරණ කොමසාරිස්වරයා විසින් රාජපක්ෂ මහතාගේ නාම යෝජනාව පිළිගැනීමෙන් පසු ඡන්ද …
Continue Reading